Pfizer ඉල්ලන වයස අවු.30ට අඩු කාණ්ඩය - Under 30 Team who requests Pfizer

Honert

Well-known member
  • Aug 21, 2017
    1,447
    642
    113
    next wave eka awama okun thama polin wala pora kanne.
    mulinma lankwe astrazeneca gahanna patan gattama godak un giye na.
    passe total cases wadi wenna gattama polim wala wali.

    lankawe minissunta mokak hari terenne uge kata hari impact ekak wenna ona.
    ethakal un aristotle wage thama talks. :lol: :lol:

    මේක තමා ඇත්තටම වෙන්නේ.

    මට පේන්නේ පොඩි පිරිසක් එකතු වෙලා පොර වෙන්න ගෘප් හදාගෙන අනිත් උන්ව අමාරුවේ දාන්න කරන වැඩක්.

    උන් දන්නෙත් නෑ උන් කරන වැඩේ බරපතල කම.

    අන්තිමට කොරෝනා හැදුනම ඔය එකෙක් නෑ. මෝඩ හැත්තක් !
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    මේක තමා ඇත්තටම වෙන්නේ.

    මට පේන්නේ පොඩි පිරිසක් එකතු වෙලා පොර වෙන්න ගෘප් හදාගෙන අනිත් උන්ව අමාරුවේ දාන්න කරන වැඩක්.

    උන් දන්නෙත් නෑ උන් කරන වැඩේ බරපතල කම.

    අන්තිමට කොරෝනා හැදුනම ඔය එකෙක් නෑ. මෝඩ හැත්තක් !

    aniwaryen. pora talks dena un unge connection walin mulinma gaha gannawa.
    gonnu tika covid hada gattama parents lata wadayak wenawa.
     
    • Like
    Reactions: Honert

    shenat

    Well-known member
  • May 13, 2007
    58,456
    86,720
    113
    ආශ්චර්යමත් රටක
    පැනඩෝල් අද ඊයේ හදපු එකක් නෙමෙයි නේ බන් covid vaccine හදලා තාම මහ කාලයක් නෑනේ ඒවායේ side effects කියන්න කල් වැඩි තාම

    ඔය මීහරක් බයියොන්ට ඒවා කියල වැඩක් නෑ.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    මේක තමා ඇත්තටම වෙන්නේ.

    මට පේන්නේ පොඩි පිරිසක් එකතු වෙලා පොර වෙන්න ගෘප් හදාගෙන අනිත් උන්ව අමාරුවේ දාන්න කරන වැඩක්.

    උන් දන්නෙත් නෑ උන් කරන වැඩේ බරපතල කම.

    අන්තිමට කොරෝනා හැදුනම ඔය එකෙක් නෑ. මෝඩ හැත්තක් !
    පේනවනේ වයිට් ට වෙච්ච දේ.. වෑක්සීන් අරන් තිබ්බා නම් ඕකත් බේරෙනවා.. තනිකරම මිත්‍යාව පස්සේ යනවා... ලන්කාව විතරක් නෙමේ චීන වෑක්සීන් දීලා තියෙන්නේ. ලන්කාවට වඩා හුගක් ඉහල ඉන්න රටවල් පවා චීන වෑක්සීන් අරන් තියෙනවා..මේ වෙලාවේ මොකක් හරි වෑක්සීන් එකක් ගන්න පුලුවන් වෙන එකත් ලොකු දෙයක් කියලා හිතලා වෑක්සීන් කර ගන්න එක තමා මොලේ ඈති වෑඩේ. මේ වෙන විදිහට අකමෑති නම් හොදම දේ වෑක්සීන් එක අරන් ජීවිතේ බේරගෙන ඊලග චන්දේදී තමන්ගේ අකමෑත්ත ප්‍රකාශ කරන එක
     
    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,132
    4,127
    113
    1632473042088.png
     
    • Like
    Reactions: Honert

    Taser

    Well-known member
  • Jan 2, 2016
    223
    423
    63
    මහනුවර
    මරි මෝඩ එවුන් දෙතුන් දෙනෙක් තමා ඔය මුමන්ට් එක ලංකාවේ කරන්නේ. මුන් ඇත්තටම රටටත් වැඩක් නැති උන්ගේ අම්මා අප්පටත් වැඩක් නැති එවුන්. උන් මොනවා කරනවද කියලා උන් දන්නෙත් නෑ. ඕකට සප්පොර්ට් කරලා එකේ කමෙන්ට් කරන්නෙත් හුඟක් එවුන් FACEBOOK බොරු එකවුන්ට් වලින්. අන්තිමට බොරු සමාජ මතයක් හදලා අනික් එවුනුයි උන්ගේ අම්ම තාත්තයි අමාරුවේ දානවා. අනික තමා ඔය පිරිස එළඟට මුළු රටම අමාරුවේ දානවා.

    ෆයිසර් වල හොඳ පැති ඇති. හැබැයි එහෙම කියලා සයිනොෆාම් නරකයි කියන්ඩ බැහැ. ෆයිසර් හදලා තියෙන්නේ ස්පයික් ප්‍රෝටීන් එකට. සයිනොෆාම් එකේ තියෙන්නේ මැරිච්ච වයිරස් එක. ඒ හැන්ද සමහර විට අලුත් වයිරස් වෙරියන්ට් එද්දී සයිනොෆාම් වඩා හොඳ වෙන්ටත් පුළුවන්.

    තමනට ලැබෙන දෙයක් පුළුවන් ඉක්මනට ගහගන්න එක තමා හොඳම.

    ඔය නරකම කියපු ඇස්ට්‍රා සෙනිකා එක අපේ සෞක්‍ය සේවයේ හැමෝම ගැහුවා. කාටවත් ප්‍රශ්නයක් උනේ නැහැ. හැබැයි ප්‍රශ්න උනේ ඕක ගහගත්ත නැති කිහිප දෙනාට.

    ඔහොම ප්‍රශ්න ඇති වෙනඩ ෆයිසර් හොඳයි කියලා මතයක් හදපු හැම කෙනාම වග කියන්ඩ ඕනේ.
     
    Last edited:
    • Love

    aniwa. Oke wedi hariyak inne fake ewun kello wage account hadagena.

    Hithaganna ba mokadda unge attama aramuna kiyala.

    Anika ban mechchara harakda inne 20 - 30 athare. Yamak therun ganna bari.

    Sinopharm ekata Europe ratawal wala approve denne nathi ena nan unge wenama conspiracy ekakne. Nathuwa vaccine eka naraka nisa neme