The flaw in your logic is to attribute all incidences of clotting & heart attacks to vaccines. During the time people were Unvaccinated (no vaccine was available) studies done using US medical records has clearly shown that the incidence of blood clots in COVID-19 illness ranged anywhere from 5 to 40 percent, varying with individual risk factors and severity of illness.සිද්ධිය මේකයි.. මතක් කරලා බලන්න ඔයාලගෙ ගෙවල් පැති වල මෑතකදී සිදු උණු මරණ කීයකින් කීයක් හෘද්‍යාබාධ / මොළයේ නහරයක් පිපිරීම නිසා සිදුධ උණු දේවල් ද කියලා.. මම ඉන්න පැත්තෙ අවුරුදු 41ක පිරිමි කෙනෙක් ඉතාම මෑතකදි මැරුණා Heart Attack එකකින් (අර නළුවෙකුත් මැරුණ නෙ).. අවුරුදු 35ක කොල්ලෙක් (උඹල අහන්න එපා 35 උන් කොහොමද කොල්ලො උණේ කියල ඉතිං) මැරිල තියෙනව ඊට කලින්.. ඒත් Heart Attack.. මට පෙනුන දේ තමයි මෑත කාලීනව හෘද්‍යාබාධ / නහර පිපිරීම් වලින් සිද්ධ වෙන මරණ විශාල වශයෙන් ඉහල ගිහින් තියෙනවා.. ඒ මරණ වලින් බහුතරයක් පිරිමි..
මම මුලින් කියපු අවුරුදු 41 කෙනාගෙ මරණෙ ආරංචි උනු ලංකාවෙ දැනට ඉන්න සීනියර් ම Consultant කෙනෙක්ට (මම නම හෝ Specialty එක නොකිය ඉන්නම්) කියවෙලා තියෙනවා “ඕකත් Pfizer කේස් එකක් වෙන්න ඇති” කියලා.. කෘතිමව කොවිඩ් මරණ අඩු කරල Statistics වෙනස් කරපු රටේ මේ කතාව එලියට එයි කියල හිතන්න නම් අමාරුයි.. අනිත් එක Pfizer Vaccination එක ගත්තු අයට රුධිරය කැටි ගැසීමේ ප්‍රශ්ණ එනව කියන එක ජනතාව අතරට ගියොත් Public Panic එකක් ඇති වෙන්නත් පුළුවන් නිසා ඒ තොරතුරු එළියට දෙන එකකුත් නෑ කොහොමත්..
එසේ මෙසේ කෙසේ උණත් අපි දැනගන්න ඕනි අපේ ආරක්ෂාව සලස ගන්න.. මම යෝජනා කරනව මෙහෙම දෙයක්.. කොහොමත් වයස අවුරුදු 40ට වැඩි අය Aspirin ගත්තට කමක් නෑ කියල කියනව.. ඒක නිසා “වෛද්‍ය උපදෙස් ඇතුව” Pfizer Vaccination එක ගහපු අය Aspirin ගන්න බලන්න කියල.. මම කිවුවට ඔයාලා මේ කතාව පිළි ගන්න එපා.. හොයල බලන්න.. ඒ වගේම වෛද්‍ය උපදෙස් ඇතුව Aspirin වගේ Anti Coagulant එකක් ගන්න බලන්න..
Also there are many cases during the pre Covid era where young people had passed away due to embolisms & heart attacks. Scientific evidence has to be backed by real data that's analyzed properly, not based on pure conjecture or just because someone said so.

