Pfizer Vaccine එක ගහපු අය කවුද ඉන්නෙ?

එක පාරක් හරි ඔයා Pfizer Vaccine එක ගැහුවද?

  • ඔවු.. එක පාරක් හරි Vaccinate වෙලා තියෙනවා

    Votes: 61 67.0%
  • නෑ.. එක පාරක් වත් Pfizer ගහල නෑ

    Votes: 30 33.0%

  • Total voters
    91

imhotep

Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113
    සිද්ධිය මේකයි.. මතක් කරලා බලන්න ඔයාලගෙ ගෙවල් පැති වල මෑතකදී සිදු උණු මරණ කීයකින් කීයක් හෘද්‍යාබාධ / මොළයේ නහරයක් පිපිරීම නිසා සිදුධ උණු දේවල් ද කියලා.. මම ඉන්න පැත්තෙ අවුරුදු 41ක පිරිමි කෙනෙක් ඉතාම මෑතකදි මැරුණා Heart Attack එකකින් (අර නළුවෙකුත් මැරුණ නෙ).. අවුරුදු 35ක කොල්ලෙක් (උඹල අහන්න එපා 35 උන් කොහොමද කොල්ලො උණේ කියල ඉතිං) මැරිල තියෙනව ඊට කලින්.. ඒත් Heart Attack.. මට පෙනුන දේ තමයි මෑත කාලීනව හෘද්‍යාබාධ / නහර පිපිරීම් වලින් සිද්ධ වෙන මරණ විශාල වශයෙන් ඉහල ගිහින් තියෙනවා.. ඒ මරණ වලින් බහුතරයක් පිරිමි..

    මම මුලින් කියපු අවුරුදු 41 කෙනාගෙ මරණෙ ආරංචි උනු ලංකාවෙ දැනට ඉන්න සීනියර් ම Consultant කෙනෙක්ට (මම නම හෝ Specialty එක නොකිය ඉන්නම්) කියවෙලා තියෙනවා “ඕකත් Pfizer කේස් එකක් වෙන්න ඇති” කියලා.. කෘතිමව කොවිඩ් මරණ අඩු කරල Statistics වෙනස් කරපු රටේ මේ කතාව එලියට එයි කියල හිතන්න නම් අමාරුයි.. අනිත් එක Pfizer Vaccination එක ගත්තු අයට රුධිරය කැටි ගැසීමේ ප්‍රශ්ණ එනව කියන එක ජනතාව අතරට ගියොත් Public Panic එකක් ඇති වෙන්නත් පුළුවන් නිසා ඒ තොරතුරු එළියට දෙන එකකුත් නෑ කොහොමත්..

    එසේ මෙසේ කෙසේ උණත් අපි දැනගන්න ඕනි අපේ ආරක්‍ෂාව සලස ගන්න.. මම යෝජනා කරනව මෙහෙම දෙයක්.. කොහොමත් වයස අවුරුදු 40ට වැඩි අය Aspirin ගත්තට කමක් නෑ කියල කියනව.. ඒක නිසා “වෛද්‍ය උපදෙස් ඇතුව” Pfizer Vaccination එක ගහපු අය Aspirin ගන්න බලන්න කියල.. මම කිවුවට ඔයාලා මේ කතාව පිළි ගන්න එපා.. හොයල බලන්න.. ඒ වගේම වෛද්‍ය උපදෙස් ඇතුව Aspirin වගේ Anti Coagulant එකක් ගන්න බලන්න..
    The flaw in your logic is to attribute all incidences of clotting & heart attacks to vaccines. During the time people were Unvaccinated (no vaccine was available) studies done using US medical records has clearly shown that the incidence of blood clots in COVID-19 illness ranged anywhere from 5 to 40 percent, varying with individual risk factors and severity of illness.

    Also there are many cases during the pre Covid era where young people had passed away due to embolisms & heart attacks. Scientific evidence has to be backed by real data that's analyzed properly, not based on pure conjecture or just because someone said so.:(
     
    thulithasajeewa

    Well-known member
  • Jun 9, 2007
    1,839
    3,368
    113
    44
    දැන් නම් අනේ මංද&#3535

    මම කියන්න හැදුව කාරණාව උනේ
    01. ලංකාවෙ රුධිර කැටි ගැසීම් නිසා වෙන මරණ ප්‍රමාණය ඉහල ගිහිල්ල තියෙනව
    02. කාරණාවෙ ඇත්ත නැත්ත හොයල බලල වෛද්‍ය උපදෙස් මත Anti Coagulant එකක් ගනිල්ල, කියන කතාව විතරයි...
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    The flaw in your logic is to attribute all incidences of clotting & heart attacks to vaccines. During the time people were Unvaccinated (no vaccine was available) studies done using US medical records has clearly shown that the incidence of blood clots in COVID-19 illness ranged anywhere from 5 to 40 percent,
    They were vaccinated with previous flu shots , very well known blood clot makers 😆
    varying with individual risk factors and severity of illness.

    Also there are many cases during the pre Covid era where young people had passed away due to embolisms & heart attacks.
    Again previous flu shots gets the blame 🥴
    Scientific evidence has to be backed by real data that's analyzed properly, not based on pure conjecture or just because someone said so.:(
    Very same way Covid vaccines were marketed ...

    Scientific evidence my arse 😝
     
    • Like
    Reactions: Kumbhakarna22

    thulithasajeewa

    Well-known member
  • Jun 9, 2007
    1,839
    3,368
    113
    44
    දැන් නම් අනේ මංද&#3535
    මම දාපු පෝස්ට් එක බැළුවද? (Post #26)
    මම කරපු නිරීක්‍ෂණයක් මත කියපු දෙයක් විතරයි.. ඒ දේ බොරු උණොත් (මම වැරදි උණොත්) අවුලක් නෑ..
     
    • Like
    Reactions: NRTG

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    මම දාපු පෝස්ට් එක බැළුවද? (Post #26)
    මම කරපු නිරීක්‍ෂණයක් මත කියපු දෙයක් විතරයි.. ඒ දේ බොරු උණොත් (මම වැරදි උණොත්) අවුලක් නෑ..
    දත්ත එකතු කළොත් mbbs බේසික හැත්ත වැඩි දෙනෙක්ට ජම්පර් අඳින්න වෙනවා 🥱
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,969
    113
    TrapHouse
    මම කියන්න හැදුව කාරණාව උනේ
    01. ලංකාවෙ රුධිර කැටි ගැසීම් නිසා වෙන මරණ ප්‍රමාණය ඉහල ගිහිල්ල තියෙනව
    02. කාරණාවෙ ඇත්ත නැත්ත හොයල බලල වෛද්‍ය උපදෙස් මත Anti Coagulant එකක් ගනිල්ල, කියන කතාව විතරයි...
    matath booster vaccine eken passe loku side effect ekak awith thiyenne.. :(
    see.. Booster eka gahuwata passe...
     
    • Wow
    Reactions: thulithasajeewa