Naradapathum

Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    ඒ බං මොකක්ද මේ PGP කියන්නේ.. මේ කී එක යූස් කරලා ඇඩ්මින්ලට හොරා චැට් කරන්නේ කොහොමද ෆෝරම් වල.. ප්‍රෝග්‍රෑමින් ගැන මෙලෝ බෝලයක් දන්නෑ හැබැයි.. තේරෙන සිංහලෙන් කියල දියන්..

    උපරිමෙන් සලකනු ලැබේ..