Phantom pro Battery භාවිතා කරන ආකාරය

ujo

Junior member
  • Oct 2, 2009
    147
    11
    18
    කට්ටියගෙන් පොඩි උපදෙසක් බලාපොරොත්තු වනවා.. මට දැන ගන්න පුලුවන්ද Phantom pro drone වල Battery use කරන විදිය ගැන..

    Battery Charge කරන ආකාරය
    Battery එක use කරන නැති වෙලාවට Full Charge කරලද තියන්න ඕන, නැත්නම් Charge නොකර තිබ්බට අවුලක් නැද්ද?
    Battery Charging Adapter එකේ , Charging කියන එකෙයි, Storage කියන එකෙයි වෙනස මොකද්ද?
    Battery ආයුකාලය වැඩි කර ගන්න ගත යුතු ක්‍රියාමාර්ග

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    කට්ටියගෙන් පොඩි උපදෙසක් බලාපොරොත්තු වනවා.. මට දැන ගන්න පුලුවන්ද Phantom pro drone වල Battery use කරන විදිය ගැන..

    Battery Charge කරන ආකාරය
    Battery එක use කරන නැති වෙලාවට Full Charge කරලද තියන්න ඕන, නැත්නම් Charge නොකර තිබ්බට අවුලක් නැද්ද?
    Battery Charging Adapter එකේ , Charging කියන එකෙයි, Storage කියන එකෙයි වෙනස මොකද්ද?
    Battery ආයුකාලය වැඩි කර ගන්න ගත යුතු ක්‍රියාමාර්ග
    li-po ne?
    1. CC/CV charger ekak use karanna. Li walata hadapu charger thiyanawa eyin ekak ganna
    2. 40-50% charge karala thiyanna
    3.storage kiyanne dirga kalayak use nokara thiyanna plan karanawa nam battery eka 40-50% walata charge karana eka
    4. Rath wenna denna epa. full discharge karanna epa. over charge karanna epa
     
    • Like
    Reactions: ujo

    Thanks bro..