pharmacology දන්න එවුන් වර මට පොඩි ගැටලුවක් තියෙනව.. Antidepressants-SSRIs වල තේරුම selective serotonin reuptake inhibitor මේක වෙන්නෙ මම දන්න විදියට Sert - Serotonin Transporter වලට bind වීමෙන් 5-HT වලටත් බයින්ඩ් වෙනව කියල තියෙනව :baffled...