මට Sleeping Tablets ගන්න ඕනි වෙලා තියෙනවා...
මගේ කලින් thread එකත් බලන්නකෝ...
මම doctor කෙනෙක්ගෙන් prescription එකකුත් ගත්තා...
ඒත් ඒකෙ තියෙන brand (Zolfresh) එක කොහෙවත් හොයාගන්න නැහැ...නැත්තන් වෙන එකක් දෙන්න කිව්වට උන් දෙන්නෙත් නැහැ...
මට දැන් යකා නැගලා ඉන්නේ...ඇයි යකෝ මේක මළ මඟුලක්නේ...මට එපා වෙලා ඉන්නේ දැන්...




කවුරුහරි දන්නවද මට ඒක ගන්න පුලුවන් pharmacy එකක්...
මට ඒ brand එකම ඕනි නැහැ...මොකක් හරි කමක් නැහැ සැපට නින්ද යනවනම්...



ඕනිම බෙහෙතක් තියෙන ජාතියේ pharmacy එකක් කොහෙද තියෙන්නේ...???
Colombo නම් වඩා හොඳයි...ඒත් කොහේ උනත් කමක් නැහැ...
දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න...ලොකු උදව්වක්...











