PHBhagya මට ලයික් එකක් දාල 😍

stasia

Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    පරණ තරහවල් අමතක කරල තංසෝසෙන් ඉමු අනේ...

    දන්නැද්ද මගෙ හැකර කට

    ඔයත් එන්න වෙලාවක අපේ ගෙදර... :) (y)
    Location එක දාන්න ද? පුළුවන් හැමෝම එයිනෙ. 😁
     
    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,826
    2,731
    113
    දකින දකින එකාට අසංක කිය කියා හැමිනෙන් එපා යකෝ.

    ටාරක පොන්ස් මට කියනවා ෆේල් පොන්ස්ලු. උබ කියනවා මම අසංකලු. අසංක කියනවා මම රහල්ලු. කන්ෆියුස් වෙනවා
     
    • Haha
    Reactions: vito

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,057
    1
    43,466
    113
    දකින දකින එකාට අසංක කිය කියා හැමිනෙන් එපා යකෝ.

    ටාරක පොන්ස් මට කියනවා ෆේල් පොන්ස්ලු. උබ කියනවා මම අසංකලු. අසංක කියනවා මම රහල්ලු. කන්ෆියුස් වෙනවා
    kauda ban den ehuwe? 😅
     
    Debrovsky

    Well-known member
  • Mar 1, 2024
    861
    1,038
    93
    පරණ තරහවල් අමතක කරල තංසෝසෙන් ඉමු අනේ...

    දන්නැද්ද මගෙ හැකර කට

    ඔයත් එන්න වෙලාවක අපේ ගෙදර... :) (y)
    Ai tharaha une?
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,057
    1
    43,466
    113
    මට නං උබව තෙරුම් ගන්ඩ බැ 🥲
    නෑ මචං මෙයා මට අද ලයික් දෙකක්ම දාල
    ඉතිං මට හිතුණ පරණ තරහ මරහ අමතක කරල ඇති කියල
    හැමදාම තරහ වෙලා ඉන්න ඕනෙ නෑනෙ
     
    • Like
    Reactions: gamerlk

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    නෑ මචං මෙයා මට අද ලයික් දෙකක්ම දාල
    ඉතිං මට හිතුණ පරණ තරහ මරහ අමතක කරල ඇති කියල
    හැමදාම තරහ වෙලා ඉන්න ඕනෙ නෑනෙ
    ලයික් දැම්ම කියල මම නම් හිතන්නේ නැ උඹත් එක්ක ඌ හිතවත් කම් පවත්වාවි කියල ආපහු. විස්වාස කරන්න අමාරු පොරක් උඹ.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,057
    1
    43,466
    113
    ලයික් දැම්ම කියල මම නම් හිතන්නේ නැ උඹත් එක්ක ඌ හිතවත් කම් පවත්වාවි කියල ආපහු. විස්වාස කරන්න අමාරු පොරක් උඹ.
    ඔයාට ඉරිසියයි නේද...
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    ඔයාට ඉරිසියයි නේද...
    මම මොකටද ඉරිසියා වෙන්නේ. ඌ මාත් එක්ක හොද ෆිට් යාලුවෙක්. මට කියල තියනව විස්තරේ හොදට.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,057
    1
    43,466
    113
    මම මොකටද ඉරිසියා වෙන්නේ. ඌ මාත් එක්ක හොද ෆිට් යාලුවෙක්. මට කියල තියනව විස්තරේ හොදට.
    මොනා කියන්නද බං ඌ මට
    බොරු නොකිය ඉදිං
    බලං යනකොට උඹ හෙන කැරියනෙ, පච කෙලින්නෙ නැතුව හිටපං බං
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මොනා කියන්නද බං ඌ මට
    බොරු නොකිය ඉදිං
    බලං යනකොට උඹ හෙන කැරියනෙ, පච කෙලිනව
    උඹට මොනවත් කිව්වේ නැ. එත් උඹව අතේ දුරින් ආසරේ කරන්න ඕන කෙනෙක් කිව්වා. උඹ ගියපරත් බොරුවට නැට්ට පාගාගෙන ඌට එක එක දේවල් කිව්වේ.
    මමත් කිව්වා උඹ එක්ක ඇයි හොදයි කම් වැඩිය තියා ගන්න එපා කියල.
    පච නම් උගෙන් අහල බලපන්.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,057
    1
    43,466
    113
    උඹට මොනවත් කිව්වේ නැ. එත් උඹව අතේ දුරින් ආසරේ කරන්න ඕන කෙනෙක් කිව්වා. උඹ ගියපරත් බොරුවට නැට්ට පාගාගෙන ඌට එක එක දේවල් කිව්වේ.
    මමත් කිව්වා උඹ එක්ක ඇයි හොදයි කම් වැඩිය තියා ගන්න එපා කියල.
    පච නම් උගෙන් අහල බලපන්.
    තනිකර ඉරිසියාව
     
    • Haha
    Reactions: Kalegana