පරණ තරහවල් අමතක කරල තංසෝසෙන් ඉමු අනේ...
දන්නැද්ද මගෙ හැකර කට
ඔයත් එන්න වෙලාවක අපේ ගෙදර...

දන්නැද්ද මගෙ හැකර කට
ඔයත් එන්න වෙලාවක අපේ ගෙදර...
Location එක දාන්න ද? පුළුවන් හැමෝම එයිනෙ.පරණ තරහවල් අමතක කරල තංසෝසෙන් ඉමු අනේ...
දන්නැද්ද මගෙ හැකර කට
ඔයත් එන්න වෙලාවක අපේ ගෙදර...![]()
![]()
එනවනං තෑගි බෝග අරන් එන්න ඕනෙLocation එක දාන්න ද? පුළුවන් හැමෝම එයිනෙ.![]()
Awith monawa karannada. Ube Puka suduwata thubunanm arinnawath thibuna.
hi @asanka+++kauda ban den ehuwe?
දකින දකින එකාට අසංක කිය කියා හැමිනෙන් එපා යකෝ.
kauda ban den ehuwe?දකින දකින එකාට අසංක කිය කියා හැමිනෙන් එපා යකෝ.
ටාරක පොන්ස් මට කියනවා ෆේල් පොන්ස්ලු. උබ කියනවා මම අසංකලු. අසංක කියනවා මම රහල්ලු. කන්ෆියුස් වෙනවා
ane pons. ubane keewe asanka kiala mama. ubane ehuwe pons. wedak balaganin yakokauda ban den ehuwe?![]()
කටුවපිටිය කලු තනයාපරණ තරහවල් අමතක කරල තංසෝසෙන් ඉමු අනේ...
දන්නැද්ද මගෙ හැකර කට
ඔයත් එන්න වෙලාවක අපේ ගෙදර...![]()
![]()
Ai tharaha une?පරණ තරහවල් අමතක කරල තංසෝසෙන් ඉමු අනේ...
දන්නැද්ද මගෙ හැකර කට
ඔයත් එන්න වෙලාවක අපේ ගෙදර...![]()
![]()
දන්නැද්ද මම පොඩ්ඩක් ඉතිං අවුට් යනවනෙ...Ai tharaha une?
නෑ මචං මෙයා මට අද ලයික් දෙකක්ම දාලමට නං උබව තෙරුම් ගන්ඩ බැ![]()
ලයික් දැම්ම කියල මම නම් හිතන්නේ නැ උඹත් එක්ක ඌ හිතවත් කම් පවත්වාවි කියල ආපහු. විස්වාස කරන්න අමාරු පොරක් උඹ.නෑ මචං මෙයා මට අද ලයික් දෙකක්ම දාල
ඉතිං මට හිතුණ පරණ තරහ මරහ අමතක කරල ඇති කියල
හැමදාම තරහ වෙලා ඉන්න ඕනෙ නෑනෙ
ඔයාට ඉරිසියයි නේද...ලයික් දැම්ම කියල මම නම් හිතන්නේ නැ උඹත් එක්ක ඌ හිතවත් කම් පවත්වාවි කියල ආපහු. විස්වාස කරන්න අමාරු පොරක් උඹ.
මම මොකටද ඉරිසියා වෙන්නේ. ඌ මාත් එක්ක හොද ෆිට් යාලුවෙක්. මට කියල තියනව විස්තරේ හොදට.ඔයාට ඉරිසියයි නේද...
මොනා කියන්නද බං ඌ මටමම මොකටද ඉරිසියා වෙන්නේ. ඌ මාත් එක්ක හොද ෆිට් යාලුවෙක්. මට කියල තියනව විස්තරේ හොදට.
උඹට මොනවත් කිව්වේ නැ. එත් උඹව අතේ දුරින් ආසරේ කරන්න ඕන කෙනෙක් කිව්වා. උඹ ගියපරත් බොරුවට නැට්ට පාගාගෙන ඌට එක එක දේවල් කිව්වේ.මොනා කියන්නද බං ඌ මට
බොරු නොකිය ඉදිං
බලං යනකොට උඹ හෙන කැරියනෙ, පච කෙලිනව
තනිකර ඉරිසියාවඋඹට මොනවත් කිව්වේ නැ. එත් උඹව අතේ දුරින් ආසරේ කරන්න ඕන කෙනෙක් කිව්වා. උඹ ගියපරත් බොරුවට නැට්ට පාගාගෙන ඌට එක එක දේවල් කිව්වේ.
මමත් කිව්වා උඹ එක්ක ඇයි හොදයි කම් වැඩිය තියා ගන්න එපා කියල.
පච නම් උගෙන් අහල බලපන්.