PhD තියෙන අය ලංකාවෙ කීයක් විතර ඇතිද?

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    7,080
    13,735
    113
    35
    Spain
    නොර්වේ පට්ට රටක් නේ, මොකද එහෙ ඉඳල අයිස්ලන්තේ ගියේ? සයන්ටිස්ට් කෙනෙක්ද?
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • නොර්වේ පට්ට රටක් නේ, මොකද එහෙ ඉඳල අයිස්ලන්තේ ගියේ? සයන්ටිස්ට් කෙනෙක්ද?
    ඔව් මචං පට්ට දක්ෂ පොරක්
    අයිස්ලන්තෙට ගියෙ PhD එකේ වැඩවලටම තමයි
     

    AnuradhaRa

    Well-known member
  • As of today
    13459 ක් ඉන්නවා (Female 5853, Male 7606)
    තාම කම්ප්ලීට් නැති අය 2311 ක් ඉන්නවා
    PhD එකක් ගන්න අලුත් සොයාගැනීමක් කරන්න ඕන නේද?
    එච්චර කට්ටිය ඉන්න විදියක් නෑනෙ
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,275
    6,883
    113
    PhD එකක් ගන්න අලුත් සොයාගැනීමක් කරන්න ඕන නේද?
    එච්චර කට්ටිය ඉන්න විදියක් නෑනෙ
    කවුද යකෝ එහෙම කියන්නෙ
    මොනවා හරි ටොපික් එකක් හොයාගෙන ඒකෙ දැනට research කෙරිලා තියන අන්තිම තැන හොයාගෙන එතනින් ඉස්සරහට එක ස්ටෙප් එකක් කරන එක තමයි කරන්නෙ (සරලවම කිවුවෙ)
    සමහරවිට මොකක් හරි function එකකට අලුතෙන් පැරාමීටර් එකක් දානවා වගේ වෙන්නත් පුලුවන්.
    existing knowledge එකට තව අලුතෙන් දැනුම පොඩ්ඩක් එකතු කරන එක තමයි කරන්නෙ. අලුතෙන් මහා දෙයක් හොයාගන්න කියලා කරන්න ඕන නැහැ. එහෙම කරන අය ඉන්නවා ඒව තමයි සිරාම රිසර්ච්

    මම ගාන අයෙත් චෙක් කරා. ගාන හරි + or - 50ක් වගේ වෙනවා ඇති.
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,969
    12,054
    113
    PhD එකක් ගන්න අලුත් සොයාගැනීමක් කරන්න ඕන නේද?
    එච්චර කට්ටිය ඉන්න විදියක් නෑනෙ
    Pissuda yako, gewal gane students lawa yawala stats ekathu karala eka present karala phd ganna campus lectures la kochchara innawada :lol:
    Oyta mahansi wenna ona Bsc ekak karannath..
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,885
    12,911
    113
    දැන් බරට ඉන්නවා බං, තිසිස් එක නම් අපි උනත් කරල දෙනව. ලොකු සීන් එකක් නෑ. ඔය DBA වගේ නම් ගත්ත උන් බරට ඉන්නවා නමට මුලින් ඩොක්ටර් දාගෙන.
    එහෙම නව සොයාගැනීමක් කියල මගුලක් නෑ. ඩිෆෙන්ඩ් කරන්න පුළුවන් රිසර්ච් එකක් තිබ්බම ඇති. සමහර යුනි තියෙනවා ලිට්‍රිචර් රිවීව් වලටත් PhD දීපු (ඔය ඇඩ් දාන්නෙ ලක්ශ 3න් Phd කියල අන්න උං)
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,786
    16,653
    113
    ලේසිම වැඩේ සර්වේ ස්ටඩීස් ටිකක් කරන එක.

    අනිත් එක අනුන්ගේ පේපර් වලට නම දාගන්න එක.

    සයිටේශන් කවුන්ට් එක වැඩි කරගන්න නම් හොඳම දෙවෙනි ක්‍රමය.
     
    • Wow
    Reactions: AnuradhaRa

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,068
    12,263
    113
    🌎
    PhD in materials science and engineering

    I got a full scholarship for PhD from NTNU University and here, I'm going to work on the ZeSiM project, which is Zero-Emission Silicon and Manganese production through electrowining and my duty for next 3 years is to prove the feasibility of new CO2 free electrolysis process for silicon production that could eventually substitute the Submerged Arc Furnaces (SAF) process


    PhD Candidate/Researcher at NTNU - Norges teknisk-naturvitenskapelige universitet

    Former Chemistry Demonstrator at University of Peradeniya

    Worked at Faculty of Science University of Peradeniya

    Former Teaching assistant at Postgraduate Institute of Science, University of Peradeniya, Sri Lanka

    Studied Master of Science (MSc) in Analytical Chemistry at Postgraduate Institute of Science, University of Peradeniya, Sri Lanka

    Studied Chemistry at Faculty of Science University of Peradeniya
    මේක නම් සිරා එකක් වගේ