මම අහන්නෙ හරි විදියට PhD ගත්තු අය ගැන
අපේ නෑදෑ වෙන කෙනෙක් ගියා නෝර්වේ. නෝර්වේ වලින් අයිස්ලන්තෙට
අපේ නෑදෑ වෙන කෙනෙක් ගියා නෝර්වේ. නෝර්වේ වලින් අයිස්ලන්තෙට
ඔව් මචං පට්ට දක්ෂ පොරක්නොර්වේ පට්ට රටක් නේ, මොකද එහෙ ඉඳල අයිස්ලන්තේ ගියේ? සයන්ටිස්ට් කෙනෙක්ද?
PhD එකක් ගන්න අලුත් සොයාගැනීමක් කරන්න ඕන නේද?As of today
13459 ක් ඉන්නවා (Female 5853, Male 7606)
තාම කම්ප්ලීට් නැති අය 2311 ක් ඉන්නවා
කවුද යකෝ එහෙම කියන්නෙPhD එකක් ගන්න අලුත් සොයාගැනීමක් කරන්න ඕන නේද?
එච්චර කට්ටිය ඉන්න විදියක් නෑනෙ
Pissuda yako, gewal gane students lawa yawala stats ekathu karala eka present karala phd ganna campus lectures la kochchara innawadaPhD එකක් ගන්න අලුත් සොයාගැනීමක් කරන්න ඕන නේද?
එච්චර කට්ටිය ඉන්න විදියක් නෑනෙ

මේක නම් සිරා එකක් වගේPhD in materials science and engineering
I got a full scholarship for PhD from NTNU University and here, I'm going to work on the ZeSiM project, which is Zero-Emission Silicon and Manganese production through electrowining and my duty for next 3 years is to prove the feasibility of new CO2 free electrolysis process for silicon production that could eventually substitute the Submerged Arc Furnaces (SAF) process
PhD Candidate/Researcher at NTNU - Norges teknisk-naturvitenskapelige universitet
Former Chemistry Demonstrator at University of Peradeniya
Worked at Faculty of Science University of Peradeniya
Former Teaching assistant at Postgraduate Institute of Science, University of Peradeniya, Sri Lanka
Studied Master of Science (MSc) in Analytical Chemistry at Postgraduate Institute of Science, University of Peradeniya, Sri Lanka
Studied Chemistry at Faculty of Science University of Peradeniya