pheromone perfume

billythekid

Member
May 28, 2015
3,732
481
0
අමුතු ඇටේ
PheromonesVC.jpg



මේකේ නම Pheromone මේක chemical එකක් මේකෙන් කෙල්ලො attract කරගන්න පුලුවන් කියන්නේ.. ebay එකේ ගන්නත් තියනව මේක ගත්තු එකෙක් ඉන්නවද? කොහොමද ප්‍රතිඵල?


 
  • Like
Reactions: Nethmina459

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.

    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    ඔන්න ඕඩර් කලා එහෙනම් මේක ඇත්ත කියල තමයි හිතෙන්නෙ මොකද එකෙක් මට කියුව ඌ ඕඩර් කලාම බඩු අවේ කොන්ඩම් පැකට් එකකුත් එක්කලු:shocked: එච්චරටම බඩු වැඩ කියල තමා මෑන් කියන්නෙ
     

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    Bullshit.. Mama gawa thibba oka ... .. oba poddak oily wage..henama chater.. mata hamba uney hoda badukarayek gen ( ouu pitayanawa hoseta :D )

    mata dunna ou gift ekak widihata..oily wage..podak gadai.. mama dunneth eka hoda badu karayek ta ouu matath banna patta chaw ..oka ganna epa .

    inna kellath daala yai lol
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ඕවයෙන් කෙල්ලො සෙට් කරගෙන වැඩක් තියෙද බං.. ඕක ඉවර වෙච්ච දවසට කෙල්ල ඌව දාලා යයිනේ..:lol: ඕක එක්ක කොන්ඩම් එවන්නෙ මොකටද ලංකාවෙ ඕන තරම් තියෙන්නෙ..:(

    ඕක බේබි කොලොන් සුවඳක් තියෙන්නෙ.. මාර සැර කුප්ප සුවඳක්..:lol:
     

    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    මල සුට්ටක්
    ඕකක් ගෙනාව මාත් AL කාලෙ.
    ඔකත් ගහල මම ගම්පහ පන්ති යන්න නැග්ග බස් එකට.
    ඉස්සරහින් නැග්ගෙ හදිස්සියට

    ටිකක් දුර යදිදී සාරියක් ඇදපු තරුණ ලස්ස්න teacher කෙනෙක් වගේ එක්කෙන්ක් මට මොකද්ද කියන්ව.
    ඒකි ඉස්සරහම seat පේලියෙ හිටියෙ

    මට හිතුන ටහිකේ බඩු වැඩද ඕයි කියල.

    මට දැන් තෙරෙන්නෙ නෑ අරකි මොකද්ද කියන්නනෙ කියල. මම ලගට ගිහින් අහුව ඇහුනෙ නෑ කියල

    ඒකි කියපි "මේක school bus " එකක් පුතේ කියල.
    අහ් මම ඉස්සරහින් බහින්නම් කියා බෑස්ස
    බ්ස් එක නොපනෙනකන් මන් බිම බලන් ආවෙ ලොල්:lol:
     

    Killerstuffbaby

    Well-known member
  • Sep 27, 2015
    2,439
    117
    63
    Rig eka uda
    oya kiyana tharam effect ekak nehe mama laga pheromone warga hatharak wage thiyanawa. oita wadaa hodai Blue de chanel nethnam dior saavage wage ekak ganna. maara compliment hambenne. perfume warga 8k wage mama laga thiyanawa genuine. e athare wediyenma girls la ahanne dior sauvage eka wear kalahamai. eke smell ekata girls la asai.
     
    • Like
    Reactions: hackerzero

    rusaku

    Well-known member
  • Nov 9, 2007
    3,682
    763
    113
    [QUOTE=N♥K_forever;20641736]මල සුට්ටක්
    ඕකක් ගෙනාව මාත් AL කාලෙ.
    ඔකත් ගහල මම ගම්පහ පන්ති යන්න නැග්ග බස් එකට.
    ඉස්සරහින් නැග්ගෙ හදිස්සියට

    ටිකක් දුර යදිදී සාරියක් ඇදපු තරුණ ලස්ස්න teacher කෙනෙක් වගේ එක්කෙන්ක් මට මොකද්ද කියන්ව.
    ඒකි ඉස්සරහම seat පේලියෙ හිටියෙ

    මට හිතුන ටහිකේ බඩු වැඩද ඕයි කියල.

    මට දැන් තෙරෙන්නෙ නෑ අරකි මොකද්ද කියන්නනෙ කියල. මම ලගට ගිහින් අහුව ඇහුනෙ නෑ කියල

    ඒකි කියපි "මේක school bus " එකක් පුතේ කියල.
    අහ් මම ඉස්සරහින් බහින්නම් කියා බෑස්ස
    බ්ස් එක නොපනෙනකන් මන් බිම බලන් ආවෙ ලොල්:lol:
    [/QUOTE]


    :yes::yes::yes::yes: