අලුත් perfume එකක් ට්‍රයි කළා

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,629
    113
    colombo
    නම Lattafa Khamrah Qahwa මේක unisex perfume එකක් ඒක නිසා ගෑණු පිරිමි දෙපාර්ශවයටම මේක ගැලපෙනවා. ගානේ හැටියට මේකේ පර්ෆෝර්මන්ස් නම් සුපිරි. උදේට දෙපාරක් ස්ප්‍රේ කළහම රෑ වෙනකල්ම සුවඳ තියෙනවා. Projection එකත් ඒ වගේමයි අහල පහල ඉන්න උන්ටත් දැනෙනවා. හේදුවත් සුවඳ යන්නේ නැති ජාතියේ perfume එකක් මේක. මේකේ තියෙන්නේ vanilla මිශ්‍ර වෙච්ච warm, sweet, and spicy ස්මෙල් එකක්. මම නම් ගත්තේ decant එකක් මෙන්න මේ සයිට් එකෙන් https://scentminis.lk/product/lattafa-khamrah-qahwa-eau-de-parfum/
     
    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    1,922
    2,208
    113
    Birmingham
    Qahwa එක පට්ට. macerate කරන්න මාසයක් වගේ. :love2:
    Asad එකත් එක්ක මික්ස් කරලත් ගහලා බලන්න. :rofl::love:
     
    • Love
    Reactions: tupac97

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,170
    4,076
    113
    invoke db "Injected Memory"
    1757786122956.png
     
    damith144

    Well-known member
  • Dec 7, 2021
    870
    311
    63
    නම Lattafa Khamrah Qahwa මේක unisex perfume එකක් ඒක නිසා ගෑණු පිරිමි දෙපාර්ශවයටම මේක ගැලපෙනවා. ගානේ හැටියට මේකේ පර්ෆෝර්මන්ස් නම් සුපිරි. උදේට දෙපාරක් ස්ප්‍රේ කළහම රෑ වෙනකල්ම සුවඳ තියෙනවා. Projection එකත් ඒ වගේමයි අහල පහල ඉන්න උන්ටත් දැනෙනවා. හේදුවත් සුවඳ යන්නේ නැති ජාතියේ perfume එකක් මේක. මේකේ තියෙන්නේ vanilla මිශ්‍ර වෙච්ච warm, sweet, and spicy ස්මෙල් එකක්. මම නම් ගත්තේ decant එකක් මෙන්න මේ සයිට් එකෙන් https://scentminis.lk/product/lattafa-khamrah-qahwa-eau-de-parfum/
    Sirada kiyanne. Math ehenam gannwa 100ml ekkama. Godak ewa gahuwata passe peyak wage thama smell eka thiyenne.