අලුත් perfume එකක් ට්‍රයි කළා

Chethiya Wijayawardhana

Well-known member
  • Feb 17, 2016
    2,266
    3,854
    113
    Rasasi Hawas, Rayhaan Lion me dekath dala tibba dakka thread ekaka.
    Lattafa Khamrah Qahwa - order kara balamu :yes:
    khamrah hama thantama gahanna ba
    hama welawatama eka perfume ekk pawihchi karanna hithagena innwnm khamrah hariyanne na

    Mama aragena nam awa. Dan hadu gade ooka try karanna ba. Heta udeta balanawa. Mata sample karanna dunna strip eke deparakata notes dekak awe. Wenas wenawa wage time ekata
    lol
    hadu nathi welwak gala review ekk danna ehenm
    ------ Post added on Sep 15, 2025 at 9:40 PM
     
    • Like
    Reactions: lgayyamp

    scorp12

    Well-known member
  • Aug 26, 2015
    1,234
    645
    113
    Qahwa එක පට්ට. macerate කරන්න මාසයක් වගේ. :love2:
    Asad එකත් එක්ක මික්ස් කරලත් ගහලා බලන්න. :rofl::love:
    macerate karanawa kiyanne mokadda?
     

    Parackrama740

    Well-known member
  • Nov 15, 2023
    774
    848
    93
    🇱🇰
    හොඳ masculine පර්ෆියුම් එකක් කියපන් කෙමිකල් ගතියක් නැති. සෑහෙන ඒවා ට්‍රයි කරා සෙට් වෙන්නෙ නෑ. ආටිෆිෂල් ඇල්කොහොල් ගඳක් එන්නෙ ඔලුව රිදෙන. ඇත්ත ලෝකෙ සුවඳ වගේම එන එකක් කියපන්. ඇත්ත ටොබැකො සුවඳ එක්ක සිනමන් මොනා හරි ෆ්ලෝරල් ටච් එකක් එක්ක වගේ සෙට් උනානන් මරු.
    Creed aventus
     

    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    1,923
    2,212
    113
    Birmingham
    macerate karanawa kiyanne mokadda?

    පදම් කරනවා කියන එක. මාසයක් හරි ඊට වඩා වැඩියෙන් කරන්න පුළුවන් නම් මරු.

    Sunlight වැටෙන්නේ නැති තැනක මුඩිය ගලවලා පෙරලලා තියන්න ඕනේ.. Long lasting එක වැඩි වෙනවා.
    Dubai EDP එකක් පැය 4ක් තියෙනවා නම් ඔහොම කලොත් සැහෙන්න වැඩි කරගන්න පුළුවන් & Smell එක පට්ට විදියට වෙනස් වෙනවා.. :love2: Try කරලා බලන්න.

     

    SalmonSaman

    Well-known member
  • Feb 4, 2021
    149
    294
    63
    ගොඩකලකට කලින් 2008 වගේ රට ඉදල ආපු එකෙක්ගෙන් හම්බුනා පර්ෆියුම් එකක් ඒක තමයි අද වෙනකන් මට සෙට් උන හොදම එක. ටිකක් එක්ස්පෙන්සිව් එකක් වෙන්න ඕනේ , ක්ලියර් කොටු පොඩි ග්ලාස් බොට්ල් එක මැද්දෙ පොඩියට dunhill කියල විතරයි ගහල තිබ්බේ, බොක්ස් එක හම්බුනේ නෑ හැම වෙබ්සයිට් එකකම dunhill කැටගරි එකේ බැලුවත් ඔය මම කියපු එක හොයාගන්න බෑ තාමත් හොයනව ඒත් හොයාගන්න බෑ බන්.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,744
    23,432
    113
    ගොඩකලකට කලින් 2008 වගේ රට ඉදල ආපු එකෙක්ගෙන් හම්බුනා පර්ෆියුම් එකක් ඒක තමයි අද වෙනකන් මට සෙට් උන හොදම එක. ටිකක් එක්ස්පෙන්සිව් එකක් වෙන්න ඕනේ , ක්ලියර් කොටු පොඩි ග්ලාස් බොට්ල් එක මැද්දෙ පොඩියට dunhill කියල විතරයි ගහල තිබ්බේ, බොක්ස් එක හම්බුනේ නෑ හැම වෙබ්සයිට් එකකම dunhill කැටගරි එකේ බැලුවත් ඔය මම කියපු එක හොයාගන්න බෑ තාමත් හොයනව ඒත් හොයාගන්න බෑ බන්.
    Metana nadda

    https://www.fragrantica.com/designers/Alfred-Dunhill.html