hoda naddMeka nam too hyped da manda ban.podi calm vibe ekak nam awa
hoda naddMeka nam too hyped da manda ban.podi calm vibe ekak nam awa
Mama aragena nam awa. Dan hadu gade ooka try karanna ba. Heta udeta balanawa. Mata sample karanna dunna strip eke deparakata notes dekak awe. Wenas wenawa wage time ekatahoda nadd
khamrah hama thantama gahanna baRasasi Hawas, Rayhaan Lion me dekath dala tibba dakka thread ekaka.
Lattafa Khamrah Qahwa - order kara balamu![]()
lolMama aragena nam awa. Dan hadu gade ooka try karanna ba. Heta udeta balanawa. Mata sample karanna dunna strip eke deparakata notes dekak awe. Wenas wenawa wage time ekata
eka eka jathiye ewa try karanawa, e nisa aran balanna baluwe.khamrah hama thantama gahanna ba
hama welawatama eka perfume ekk pawihchi karanna hithagena innwnm khamrah hariyanne na
macerate karanawa kiyanne mokadda?Qahwa එක පට්ට. macerate කරන්න මාසයක් වගේ.
Asad එකත් එක්ක මික්ස් කරලත් ගහලා බලන්න.![]()
Creed aventusහොඳ masculine පර්ෆියුම් එකක් කියපන් කෙමිකල් ගතියක් නැති. සෑහෙන ඒවා ට්‍රයි කරා සෙට් වෙන්නෙ නෑ. ආටිෆිෂල් ඇල්කොහොල් ගඳක් එන්නෙ ඔලුව රිදෙන. ඇත්ත ලෝකෙ සුවඳ වගේම එන එකක් කියපන්. ඇත්ත ටොබැකො සුවඳ එක්ක සිනමන් මොනා හරි ෆ්ලෝරල් ටච් එකක් එක්ක වගේ සෙට් උනානන් මරු.
macerate karanawa kiyanne mokadda?
Metana naddaගොඩකලකට කලින් 2008 වගේ රට ඉදල ආපු එකෙක්ගෙන් හම්බුනා පර්ෆියුම් එකක් ඒක තමයි අද වෙනකන් මට සෙට් උන හොදම එක. ටිකක් එක්ස්පෙන්සිව් එකක් වෙන්න ඕනේ , ක්ලියර් කොටු පොඩි ග්ලාස් බොට්ල් එක මැද්දෙ පොඩියට dunhill කියල විතරයි ගහල තිබ්බේ, බොක්ස් එක හම්බුනේ නෑ හැම වෙබ්සයිට් එකකම dunhill කැටගරි එකේ බැලුවත් ඔය මම කියපු එක හොයාගන්න බෑ තාමත් හොයනව ඒත් හොයාගන්න බෑ බන්.
ගත්තොත් කියපන් experience එකThanks bro
බොට්ල් එකනං මේ වගේ ට්‍රයි කරලම තමයි බලන්න ඕනේ
Dunhill Fresh Alfred Dunhill for men