(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ඇල්පිටිය පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක දීපාල් රොෂාන් කුමාර විතානාච්චි මහතා ඝාතනයේ වෙඩික්කරු බව අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස මූලස්ථාන පොලිසිය කියයි
එම වෙඩි තැබීමට යොදාගත් ඇමරිකාවේ නිෂ්පාදිත නවීන පන්නයේ ගිනි අවිය , 9 එම් එම් වර්ගයේ ජීව උන්ඩ දහයක් අඩංගු මැගසිනය මෙන්ම ඉතාලියේ නිෂ්පාදිත නවීන පන්නේ ගිනි අවියක් තවත් ගිනි අවියක්ද සොයාගෙන ඇත
විදේශ විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු රුපියල් ලක්ෂ 11ක මුදලක් සැකකරු වෙත ලබා දී මෙම ඝාතනය සිදුකර ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත
kalin kiuwe airport ekedi alluwa kiyala,
https://elakiri.com/threads/phi-සංගමයේ-භාණ්ඩාගාරික-ඝාතනයේ-සැකකරු-කටුනායක-දී-අත්අඩංගුවට-📛.2154865/