Philippine Paypal වලින් HNB withdraw කරන්න බැරියෝ මචං Paypal - Philippine account වලින් HNB debit card එකට withdraw facility එක අයින කරලා නේද. මම අද withdraw කරන්න ගියාම දෙන්නේ නෑ. දැන් මොකද කරන්නේ. වෙන ක්‍රමයක් තියෙනවදා withdraw කරන්න