Philippine Paypal වලින් HNB withdraw කරන්න බැරියෝ

sbs

Junior member
  • Oct 14, 2006
    36
    5
    8
    Philippine Paypal වලින් HNB withdraw කරන්න බැරියෝ

    මචං Paypal - Philippine account වලින් HNB debit card එකට withdraw facility එක අයින කරලා නේද. මම අද withdraw කරන්න ගියාම දෙන්නේ නෑ. දැන් මොකද කරන්නේ. වෙන ක්‍රමයක් තියෙනවදා withdraw කරන්න
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,356
    41,289
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    මචං Paypal - Philippine account වලින් HNB debit card එකට withdraw facility එක අයින කරලා නේද. මම අද withdraw කරන්න ගියාම දෙන්නේ නෑ. දැන් මොකද කරන්නේ. වෙන ක්‍රමයක් තියෙනවදා withdraw කරන්න
    use this linlk - https://www.paypal.com/wdfunds