සනෝජ්_තරංග

Well-known member
  • Dec 29, 2012
    1,918
    883
    113
    Colombo
    මං දැන් ටික දවසකට කලින් Philips LED සහ Wusley කියන දෙකෙන් LED වගයක් ගත්තා. බල්බ්. එත් අනේ මන්දා. Philips එකේ Build Quality එක චෝර. නිකන් ගම් ගලා අලවලා වගේ. Wusley එකේ Finishing හොඳයි.

    මෙව්වා ලංකවට ගෙනල්ලා Assemble කරන එව්වද ?

    මන් මෙව්වා ගත්තේ Philips Lighting Lanka එකේ Agent කෙනෙක්ගෙන් මයි.


    24909874_1557880180928103_4734852736469710300_n.jpg


    24991044_1557880147594773_3884194133622470849_n.jpg


    25158087_1557880167594771_8589932421184174418_n.jpg


    මන් බල්බ් 10 ක් වගේ ගත්තා..හැම එකක්ම එහෙමයි.
     
    Last edited:
    • Like
    Reactions: AnuradhaRa

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    එළිය අවුලක් නැද්ද බං..
    පෙනුමින් නම් ලෝකල් වගේ...
     

    Abdul_Latheef

    Member
    Dec 10, 2017
    33
    2
    0
    ඔස්රොම්, පිලිප්ස් හොද නැහැ. ගන්න එපා. ඔරේන්ජ් හොදයි ටිකක්. හොදම එක hitachi. ලංකාවේ තියෙනවාද දන්නේ නෑ.
     

    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,918
    883
    113
    Colombo
    එකනේ....බන්.....පෙට්ටියෙත් ගහල තියෙන්නේ Made In India කියලා. එලිය එහෙමටම අවුලක් නැහැ..එත් Build Quality එක අජූතයි....පොඩි එකෙක් ගම් ගලා අලවල වගේ.
     

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,150
    1,289
    113
    ගඟ ළඟ
    මං ගත්තේ 7satar කියන ලොකල් එක...එක lg ලගෙ එක වගේම එලිය කොලිටියි...1750 lg එක...අරක 400
     

    Abdul_Latheef

    Member
    Dec 10, 2017
    33
    2
    0
    සනෝජ්_තරංග;22595215 said:
    හොඳම එක කියල කියන්නේ මොකෙන්ද

    වැඩිම කාලයක් පාවිච්චි කරන්න පුළුවන්, හොදටම එලිය තියෙන, අඩු පවර් එකක් ගන්න බල්බ්. යුරෝප් වල නම් හිතාචි තියෙන්නේ.
     

    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    පිලිප්ස් හොදයි ලංකාවට එන ඉන්දියන් ජාරාව ගැන නම් දන්නෙ නැ
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,781
    66,312
    113
    සනෝජ්_තරංග;22595287 said:
    උබ මොනවද දාලා තියෙන්නේ

    Green da mokadda ekak ara led home decoration shops wala tiyenawa.orange ekath gu gahala yanawa tak gala
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,313
    2
    53,763
    113
    AKRA ගන්න. 2 years warranty. ෆිනිෂින් එකත් පට්ට