Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    End of Philips. Indian ballo ithin gama kanawa. Apita ganna wenne unge bala quality ewa thama. Market eke beluwoth oita wada quality nakawe ewa tiyenawa.

    meka nam patta parana bulb ekak thama weda.

    0-02-03-3abb6b4e91e84324310fb39ab4170e4d491efa749b5df4324f177e5d.jpg


    Lankawe unata Philips ekata wada quality.
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,678
    2,127
    113
    Nugegoda
    සනෝජ්_තරංග;22595208 said:
    සිරාවටම.....එත් මේකේ Philips Lighting Lanka කියලා නෙහ් තියෙන්නේ

    24852652_1557899470926174_4527445729055830843_n.jpg
    ඩුප්ලිකේට්
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    Lightning Lanka (pvt) Ltd kiyala ekak google kalata enne na ne. Philips karanne Hayleys la neda?

    uba duplicate ekakata ahu welada?
     

    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,918
    883
    113
    Colombo
    අඩේ..එහෙමද....පොඩ්ඩක් Google කරහම Philips Lighting Lanka කියලා එන්නේ Hayles එකේ සයිට් එක..හිටහන්කෝ....හෙට කතා කරලා බලනවා...
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    Ubalata matakada danne na Lankawata CFL mulin ma apu kale ECB eken dunne PHILIPS CFL bulbs.

    100671123_S01.spin


    onna oya hedeta tibbe. Ewa patta quality. CFL welath awrudu ganak tibba. Ape ekak tibba methak wenakan ma.
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මට මතක විදියට පිලිප්ස්ලගේ බ්‍රෑන්ඩ් නේම් එක ලියලා තියෙන්නෙත් බ්ලැක් නෙවෙයි. ග්‍රේ කලර් එකකින්. ඒකයි ඕක පිලිප්ස් නෙවෙයි කිව්වෙ
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    සනෝජ්_තරංග;22595521 said:
    අඩේ..එහෙමද....පොඩ්ඩක් Google කරහම Philips Lighting Lanka කියලා එන්නේ Hayles එකේ සයිට් එක..හිටහන්කෝ....හෙට කතා කරලා බලනවා...

    ane manda ban ubala. Google eke search karalada ohoma madu ganne?

    Matat puluwan site ekak hadanna namak dala google eke search karahama Hayles eke site eka pennanna.
     

    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,918
    883
    113
    Colombo
    ෂිට්.....මන් ගොඩක් ගන්න කලින් බල්බ් 2 ක් අරන් අවා නිකන් බලන්න...මටත් තේරුනා ඒ වෙලාවේ මෙව්වා Philips වෙන්න බැහැ කියල......මන් එළකිරි එකේ ඒ වෙලාවේ අහන්නත් කියල හිටියේ....

    එත් කොහොමෙන් කොහොම හරි බැරි වුනා

    http://www.hayleyslighting.com

    http://www.hayleysconsumer.com/Philips/index.php

    උබ කියන්නේ මුන් විකුනන්නේ Fake කියලද ?
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    සනෝජ්_තරංග;22595563 said:
    ෂිට්.....මන් ගොඩක් ගන්න කලින් බල්බ් 2 ක් අරන් අවා නිකන් බලන්න...මටත් තේරුනා ඒ වෙලාවේ මෙව්වා Philips වෙන්න බැහැ කියල......මන් එළකිරි එකේ ඒ වෙලාවේ අහන්නත් කියල හිටියේ....

    එත් කොහොමෙන් කොහොම හරි බැරි වුනා

    http://www.hayleyslighting.com

    http://www.hayleysconsumer.com/Philips/index.php

    උබ කියන්නේ මුන් විකුනන්නේ Fake කියලද ?

    Mama daphu photo tika balapan. Hayleys kiyala bulb eke gahala tiyenawa. Build quality ekath ube ekata wada wedi. Made in China
     

    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,918
    883
    113
    Colombo
    Hayles කියල මේකෙත් ගහල තියෙනවා බන්....

    24900133_1557958300920291_9104558516041953740_n.jpg



    මෙව්වා CFL නෙමේ...LED


    Manufacture Date එක 2017.02

    දැන් එන Philips LED ඔහොමද දන්නේ නැහැ නේද බන්....