deanXX

Well-known member
  • Oct 15, 2013
    21,188
    15,716
    113
    සනෝජ්_තරංග;22595197 said:
    එකනේ....බන්.....පෙට්ටියෙත් ගහල තියෙන්නේ Made In India කියලා. එලිය එහෙමටම අවුලක් නැහැ..එත් Build Quality එක අජූතයි....පොඩි එකෙක් ගම් ගලා අලවල වගේ.

    :lol:
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,252
    113
    Dubai, UAE
    සනෝජ්_තරංග;22595666 said:
    ඈ බන් කොටුවේ 12 එකක් රුපියල් 100 වගේ ද වෙන්නේ ?

    18W ම 300යි වෙන්නෙ. දැනට අවුරුදු 4කට විතර කලින් පිටකොටුවෙ තිබ්බ LED ලයිට් ගොඩාක් හොඳයි බන් දැන් තියෙන ෆිලිප්ස් ඒවට වැඩිය... මන් 4ක් ගත්තා දැන් අවුරුදු 4ක්. 3ක් තාම හොඳට වැඩ.... ඒ දවස් වල 1600ක් දීලා ගත්තෙ..:yes::yes::yes:
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    :lol::lol:
    oka original philips neme bn, yako eka dakkagaman penawane oka fake kiyala.
    Philips original bulb eka dakkagaman hoyanna puluwan, hoda quality finishing unge.

    Oke kelinma thiyenne Philips lighting lanka kiyala, eka thama compani eka. Eth original eka Philips original eka philips electronics, netherlands. Made in China/PRC.

    Original Philips eka patta quality, osram ekath hodai. Habai philips aduwatama thiyena led ekath 600kda koheda.

    Gana aduwata hoda qulity ewa onenam, ganin ara plug, socket hadana Orange led eka. eka ganath adui, product ekath supiri.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,459
    1
    42,527
    113
    oya philips newei:oo:

    මටත් හිතුණ නම ගහල තිබුණට..
    ඔරිජිනල් philips ගතියට තියෙනව.. අපේ ගෙදරත් දෙකක් දාල තියෙනව.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,459
    1
    42,527
    113
    සනෝජ්_තරංග;22595502 said:
    ඔයා කියන්නේ මේක Hayleys එකේ එකක් නෙමේ කියලා ද ? :oo:

    ඔව් :yes: ඔය ගහල තියෙන්නෙ කොලේ. වෙන කොම්පැනියක නමක්
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,459
    1
    42,527
    113
    සනෝජ්_තරංග;22595563 said:
    ෂිට්.....මන් ගොඩක් ගන්න කලින් බල්බ් 2 ක් අරන් අවා නිකන් බලන්න...මටත් තේරුනා ඒ වෙලාවේ මෙව්වා Philips වෙන්න බැහැ කියල......මන් එළකිරි එකේ ඒ වෙලාවේ අහන්නත් කියල හිටියේ....

    එත් කොහොමෙන් කොහොම හරි බැරි වුනා

    http://www.hayleyslighting.com

    http://www.hayleysconsumer.com/Philips/index.php

    උබ කියන්නේ මුන් විකුනන්නේ Fake කියලද ?

    කම්ප්ලේන් කරන්ඩ ඕන බං..
    පිටකොටුවෙ රුපියල් 100ට ගන්ඩ තියෙන ඒව මුං දාහට philips නම දාල පැක් කරල විකුණනව
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,459
    1
    42,527
    113
    :lol::lol:
    oka original philips neme bn, yako eka dakkagaman penawane oka fake kiyala.
    Philips original bulb eka dakkagaman hoyanna puluwan, hoda quality finishing unge.

    Oke kelinma thiyenne Philips lighting lanka kiyala, eka thama compani eka. Eth original eka Philips original eka philips electronics, netherlands. Made in China/PRC.

    Original Philips eka patta quality, osram ekath hodai. Habai philips aduwatama thiyena led ekath 600kda koheda.

    Gana aduwata hoda qulity ewa onenam, ganin ara plug, socket hadana Orange led eka. eka ganath adui, product ekath supiri.

    made in china.. කොලිටිය නියමෙට තියෙනව :yes:

    අම්මෝ මිනිස්සු දැං කාලෙ සල්ලි හම්බකරන්ඩ මාර හොර වැඩ කරන්නෙ..

    එහෙම පිලිප්ස් නම හැමෝටම පාවිච්චි කරන්ඩ බෑනෙ. පැමිණිලි කරන්ඩ පුලුවන් නේද..

    ඊයෙ ටීවි එකේ පවෘත්ති වලට ගියා සත්ව ආහාර වලට හරියන හාල් වගයක් රටින් ගෙනල්ල, මුං මෙහෙ ආයේ පැක් කරනව මිනිස්සුන්ට විකුණන්ඩ
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    Mama danna tharamin Hayles eken gennana philips bulb wala Hayleys nama gahala thiyenne ekko sticker ekakin ehema nathnam dot walin name eka print karala. Ara philips logo & text thiyena widiyatama hoda thani lines walin hayleys kiyala print karanne naa, ekanisa kalpanawen. Hayleys kiyala liyala thibbath fake wenna puluwan hariyata nobaluwoth.
     
    ow aniwa complain karanna puluwan, mama hithana widiyata meke Hayles namath gahala thiyenne horata. Ekanisa hayles ekata complain kalanam un e company ekata wiruddawa nadu dai. :yes:
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,459
    1
    42,527
    113
    Mama danna tharamin Hayles eken gennana philips bulb wala Hayleys nama gahala thiyenne ekko sticker ekakin ehema nathnam dot walin name eka print karala. Ara philips logo & text thiyena widiyatama hoda thani lines walin hayleys kiyala print karanne naa, ekanisa kalpanawen. Hayleys kiyala liyala thibbath fake wenna puluwan hariyata nobaluwoth.

    :yes:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,459
    1
    42,527
    113
    උඹ මේ ත්‍රෙඩ් එක දාපු එක හොඳයි. දැං හැමෝම මේ ගැන දැනුවත් :yes:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    Arpico Battaramulla එකෙන් ගත්තා Philips, Orange බල්බ්ස්. බිල්ඩ් කොලිටි සහ එළිය හොදටම හොදයි. Philips Ace saver එකේ එළිය වැඩියි. මම රෑට බල්බ් ගලවලා ෆොටෝ කෑල්ලක් දාන්නම්.
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    සනෝජ්_තරංග;22595094 said:
    මං දැන් ටික දවසකට කලින් Philips LED සහ Wusley කියන දෙකෙන් LED වගයක් ගත්තා. බල්බ්. එත් අනේ මන්දා. Philips එකේ Build Quality එක චෝර. නිකන් ගම් ගලා අලවලා වගේ. Wusley එකේ Finishing හොඳයි.

    මෙව්වා ලංකවට ගෙනල්ලා Assemble කරන එව්වද ?

    මන් මෙව්වා ගත්තේ Philips Lighting Lanka එකේ Agent කෙනෙක්ගෙන් මයි.

    24909874_1557880180928103_4734852736469710300_n.jpg

    24991044_1557880147594773_3884194133622470849_n.jpg

    25158087_1557880167594771_8589932421184174418_n.jpg

    මන් බල්බ් 10 ක් වගේ ගත්තා..හැම එකක්ම එහෙමයි.

    mchan oka ORIGINAL Nemai ne

    PHILLIPS thamai BEST bun (Chinese unath Original num)
     
    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,918
    883
    113
    Colombo