Phoneවල FRP remove කියන්නෙ මොකක්ද

lahiru789

Junior member
  • Sep 25, 2015
    67
    74
    18
    Google factory reset protection -උස්සපු ෆෝන් වලට කරනව ඇති. නැත්නම් ෆෝන් එක රී සෙට් කලත් අකවුන්ට් එකෙන් ට්‍රැක් කරන්න පුළුවන්.
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    Google factory reset protection -උස්සපු ෆෝන් වලට කරනව ඇති. නැත්නම් ෆෝන් එක රී සෙට් කලත් අකවුන්ට් එකෙන් ට්‍රැක් කරන්න පුළුවන්.

    Second hand ewa vikunanakota oka karanawada... Api apey phone vikkoth oka. nokara mokakda wenne
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    Ohoma ekak tiyenne monawatada

    Meka kirimen mokakda prayojaney
    ------ Post added on Jun 25, 2022 at 7:14 AM