Phone එකක් ඇහින්ද.

edm.lk

Active member
  • Feb 18, 2024
    112
    141
    43
    iphone 12, 13, එකක් වෙන්න ඕනෙ. සිම් එකක් නෑ. සමහරවිට esim එකක් තියනවද දන්නෙ නෑ බලාගන්න විදිහකුත් නෑ ෆෝන් එක ලොක්.
    මේකෙ අයිති කාරය හොයාගන්න විදිහක් තියනවද? ඊයෙ ඉදල මේ වෙනකන් කෝල් එකක්වත් මොකුත්ම ආවෙ නෑ. මෙහෙම තියනකොට අයිති කෙනාට ලොකේශන් එක හොයගන්න පුලුවන් නේද?

    oie_313351QibOV3EW.jpg

    oie_313522ZDaug1Fy.jpg
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,542
    1
    51,215
    113
    ප*යාගල
    sorry.com
    ඕක ලොකේශන් ට්‍රැක් කරොත් කෙලින්ම උබව හොරා කියල තමයි පොලිසියෙන් කිය්න්නෙ එක නිසා මුලින්ම ඕක හම්බුනා කියල FB එකේ දාපන්.නිකන් කුනු ගාගන්න එපා බන්
     
    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,316
    2,916
    113
    On eke thiyeddi hoyaganna puluwan.
    13 Pro ekak.
    Palaweni photo eke Emergency kiyana option eka touch karala balanna Medical ID ekak thiyenawada kiyala
     
    • Like
    Reactions: Asmodeus

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    ඕක ලොකේශන් ට්‍රැක් කරොත් කෙලින්ම උබව හොරා කියල තමයි පොලිසියෙන් කිය්න්නෙ එක නිසා මුලින්ම ඕක හම්බුනා කියල FB එකේ දාපන්.නිකන් කුනු ගාගන්න එපා බන්
    True shit! අහක යන කුණු දාගන්නේ නැතුව පුලුවන්නම් හොයල දීපන්, නැත්නම් policiyata දීපන්.
    On එකේ නම් තියෙන්නේ location වලින් track කරන්න පුලුවන්. :baffled:
     
    • Like
    Reactions: Asmodeus

    edm.lk

    Active member
  • Feb 18, 2024
    112
    141
    43
    ඕක ලොකේශන් ට්‍රැක් කරොත් කෙලින්ම උබව හොරා කියල තමයි පොලිසියෙන් කිය්න්නෙ එක නිසා මුලින්ම ඕක හම්බුනා කියල FB එකේ දාපන්.නිකන් කුනු ගාගන්න එපා බන්
    මගෙ ප්‍රෝෆයිල් එකේ දැම්ම කියල වැඩක් නෑනෙ. අනික මට මේකෙන් වැඩක් නෑ ඕනෙ අයිති කෙනා හොයල බාරදෙන්න.
    On eke thiyeddi hoyaganna puluwan.
    13 Pro ekak.
    Palaweni photo eke Emergency kiyana option eka touch karala balanna Medical ID ekak thiyenawada kiyala
    මෙතනද? එහෙම මොකුත් පෙන්නන්නෙ නෑ.

    oie_3131741bqR5UxgV.jpg
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    ඕක ලොකේශන් ට්‍රැක් කරොත් කෙලින්ම උබව හොරා කියල තමයි පොලිසියෙන් කිය්න්නෙ එක නිසා මුලින්ම ඕක හම්බුනා කියල FB එකේ දාපන්.නිකන් කුනු ගාගන්න එපා බන්
    ඔව් මේක ඇත්ත. එක සාක්කියක් වෙනවා එතකොට.
     
    • Like
    • Sad
    Reactions: Asmodeus and edm.lk

    edm.lk

    Active member
  • Feb 18, 2024
    112
    141
    43
    ඔව් මේක ඇත්ත. එක සාක්කියක් වෙනවා එතකොට.
    මොකක්ද මේකට කරන්නෙ? තිබුන තැනටම ගිහින් දානවද පොලිසියට ගිහින් දෙන්නද?
     
    • Like
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මොකක්ද මේකට කරන්නෙ? තිබුන තැනටම ගිහින් දානවද පොලිසියට ගිහින් දෙන්නද?
    එහෙම කරන්න එපා. වෙන උන් උඹ වගේ නෙවෙයි නේ. හොදම දේ FB පොස්ට් එකක් දාන එක. උඹේ ප්රෝෆිලේ එකේ දාල කට්ටියට share කරන්න කියපන් post එක. නැත නම් මොකක හරි ගෘප් එකක් share කරපන්,

    ඕකට නෙට් තියන සිම් එකක් දාල බලපන්. සමහරවිට whatsapp call එන්න පුළුවන්.
     
    edm.lk

    Active member
  • Feb 18, 2024
    112
    141
    43
    එහෙම කරන්න එපා. වෙන උන් උඹ වගේ නෙවෙයි නේ. හොදම දේ FB පොස්ට් එකක් දාන එක. උඹේ ප්රෝෆිලේ එකේ දාල කට්ටියට share කරන්න කියපන් post එක. නැත නම් මොකක හරි ගෘප් එකක් share කරපන්,

    ඕකට නෙට් තියන සිම් එකක් දාල බලපන්. සමහරවිට whatsapp call එන්න පුළුවන්.
    ok එහෙම කරන්නම් බලමු.
     
    • Like
    Reactions: Kalegana

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,534
    1,920
    113
    iphone 12, 13, එකක් වෙන්න ඕනෙ. සිම් එකක් නෑ. සමහරවිට esim එකක් තියනවද දන්නෙ නෑ බලාගන්න විදිහකුත් නෑ ෆෝන් එක ලොක්.
    මේකෙ අයිති කාරය හොයාගන්න විදිහක් තියනවද? ඊයෙ ඉදල මේ වෙනකන් කෝල් එකක්වත් මොකුත්ම ආවෙ නෑ. මෙහෙම තියනකොට අයිති කෙනාට ලොකේශන් එක හොයගන්න පුලුවන් නේද?

    View attachment 230824
    View attachment 230825
    koheida ahinde >>>?
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    ok එහෙම කරන්නම් බලමු.
    බය වෙන්න එපා. පොලිස් කෙස් අවත උඹට මේ ත්‍රෙඩ් එක පෙනන්න පුළුවන් හොර කමක් කරන්නේ නැ කියල.
     
    • Like
    Reactions: Any.key

    edm.lk

    Active member
  • Feb 18, 2024
    112
    141
    43
    බය වෙන්න එපා. පොලිස් කෙස් අවත උඹට මේ ත්‍රෙඩ් එක පෙනන්න පුළුවන් හොර කමක් කරන්නේ නැ කියල.
    මේක අන්ලොක් නොකර wifi connect කරන්න බැරිද? iphone use කරල නෑ.
     
    • Like
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මේක අන්ලොක් නොකර wifi connect කරන්න බැරිද? iphone use කරල නෑ.
    wifi connect කරන්න බැ මගේ හිතේ. නෙට් තියන සිම් එකක් දැම්මොත් නෙට් වැඩ කරාවි. එත් ඔකේ data ඔෆ් කරලා තිබ්බොත් වැඩක් වෙන්නේ නැ.
     
    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,833
    2,483
    113
    esim unoth hodai..

    nattam sim ekak naa kiyanne.. minimarumak karala visikarapu phone ekak da danne naa