Phone එකක් ගන්න කියල හදන්නේ ###
Mobile phone එකක් ගන්න කියල හදන්නේ.
50k-55k විතර budget එකක් තියෙනවා
Movies / Games / web browsing වලට තම ගොඩක් use කරන්න හිතන් ඉන්නේ ( calls ගන්නත ඕනේ
)
මෙන්න මේ දෙකට තමා හිත ගිහිල්ල තියෙන්නේ.
මගේ වැඩේට මම හිතන්නේ Note 3 Neo (LTE) එක හොඳයි කියලයි!
දන්නා අය help කරපල්ලා !! Tks

Mobile phone එකක් ගන්න කියල හදන්නේ.
50k-55k විතර budget එකක් තියෙනවා
Movies / Games / web browsing වලට තම ගොඩක් use කරන්න හිතන් ඉන්නේ ( calls ගන්නත ඕනේ
)මෙන්න මේ දෙකට තමා හිත ගිහිල්ල තියෙන්නේ.
- Samsung Galaxy S4 Black Edition 59k
- Note 3 Neo (LTE) 52k
මගේ වැඩේට මම හිතන්නේ Note 3 Neo (LTE) එක හොඳයි කියලයි!
- Warranty හොඳට දෙන උඹලා recommend කරන Phone shops මොනවද ?
- Note 3 Neo (LTE) එකේ දන්නා අවුල් තියෙනවද ?
- S4 එකේ battery අවුල්ලු නේද ?
දන්නා අය help කරපල්ලා !! Tks


Last edited:
mage 5c ekata kela una 



තව පොඩ්ඩෙන් මාත් ගන්නවා lumia 1020 එකක්..
ඇයි මෙච්චර ඩොන් යන්නේ... clam down putha....
windows phone මල ජරාවක් කියල..
මොකද උත්තරේ ගැන sure එකක් නැත්තේ..

. ලු අකුර අයින් කරලා කියපන්කො කෙන්ලින්ම windwos phone මල ජරාවක් බන් කියල...