Phone එකක් ගන්න කියල හදන්නේ ###

rukmalranaweera

Well-known member
  • Jan 1, 2007
    2,712
    1,512
    113
    Phone එකක් ගන්න කියල හදන්නේ ###

    Mobile phone එකක් ගන්න කියල හදන්නේ.
    50k-55k විතර budget එකක් තියෙනවා
    Movies / Games / web browsing වලට තම ගොඩක් use කරන්න හිතන් ඉන්නේ ( calls ගන්නත ඕනේ :P)

    මෙන්න මේ දෙකට තමා හිත ගිහිල්ල තියෙන්නේ.
    • Samsung Galaxy S4 Black Edition 59k
    • Note 3 Neo (LTE) 52k

    මගේ වැඩේට මම හිතන්නේ Note 3 Neo (LTE) එක හොඳයි කියලයි!

    1. Warranty හොඳට දෙන උඹලා recommend කරන Phone shops මොනවද ?
    2. Note 3 Neo (LTE) එකේ දන්නා අවුල් තියෙනවද ?
    3. S4 එකේ battery අවුල්ලු නේද ?

    දන්නා අය help කරපල්ලා !! Tks :love::love:
     
    Last edited:

    keshara

    Well-known member
  • Sep 20, 2006
    2,039
    418
    83
    LG-Nexus-5-ad1.jpg
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,534
    16,317
    113
    windows නම් ගන්න එපා..මල ජරාවක්ලු.
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    windows නම් ගන්න එපා..මල ජරාවක්ලු.
    :lol::lol::lol::lol::lol: ඇයි උබට මෙච්චර රිදිලා... ඇයි උබ කෙලින්ම එක මල ජරාවක් බන් කියන්නේ නැතිව නිකං උබටත් හරියටම sure නැ වගේ මල ජරාවක් ලු ? කියල කියන්නේ... උබත් හරියටම දන්නේ නැ නේද? ඒ මොකද උබ use කරලා නැති නිසා නේද? personal experince එකක් නැත්තම් නිකන් ගැනී වගේ උබට ඇහෙන කතා හැම තැනම කට තිබ්බ පලියට කියව කියව යන්න එපා බන්.. :rofl::P
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,534
    16,317
    113
    :lol::lol::lol::lol::lol: ඇයි උබට මෙච්චර රිදිලා... ඇයි උබ කෙලින්ම එක මල ජරාවක් බන් කියන්නේ නැතිව නිකං උබටත් හරියටම sure නැ වගේ මල ජරාවක් ලු ? කියල කියන්නේ... උබත් හරියටම දන්නේ නැ නේද? ඒ මොකද උබ use කරලා නැති නිසා නේද? personal experince එකක් නැත්තම් නිකන් ගැනී වගේ උබට ඇහෙන කතා හැම තැනම කට තිබ්බ පලියට කියව කියව යන්න එපා බන්.. :rofl::P

    අපෝ ඔන්න ආවා Rajeev Suri ගේ පුතා..:lol::lol::lol:යකෝ මේක හරි කෙළියක්නේ අපි දන්න දෙයක්වත් මේකේ එකෙකුට කියන්න බැහැ..මේ windows phone සේල්ස් මන්ලා හින්දා..දැන් උබ ඔය අනිත් ෆෝන් වලට බණින්නේ ඒවා ඔක්කොම use කරලද?අනේ නිකන් පලයන් ගෙම්බෝ..:rofl::rofl:ඇත්ත කියනකොට ඉන්න බැහැ කියලා දන්නවා ඒත් ආයෙත් කියන්න තියෙන්නේ windows නම් ගන්න එපා මල ජරාවලු කියලා තමා..:rofl::rofl::rofl:
     
    Last edited:

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    අපෝ ඔන්න ආවා Rajeev Suri ගේ පුතා..:lol::lol::lol:යකෝ මේක හරි කෙළියක්නේ අපි දන්න දෙයක්වත් මේකේ එකෙකුට කියන්න බැහැ..මේ windows phone සේල්ස් මන්ලා හින්දා..දැන් උබ ඔය අනිත් ෆෝන් වලට බණින්නේ ඒවා ඔක්කොම use කරලද?අනේ නිකන් පලයන් ගෙම්බෝ..:rofl::rofl:ඇත්ත කියනකොට ඉන්න බැහැ කියලා දන්නවා ඒත් ආයෙත් කියන්න තියෙන්නේ [SIZE="5 "]windows නම් ගන්න එපා මල ජරාවලු කියලා තමා..:rofl::rofl::rofl:[/SIZE]
    ඇයි සුදෝ මට ගෙම්බා කිව්වේ... :rofl:මම උබට තාම මොනවත් කිව්වේ නැනේ.. :rolleyes:ඇයි මෙච්චර ඩොන් යන්නේ... clam down putha.... :love:නැ බන් උබ ඉතින් windows phone එකක් use කරලා එක මල ජරාවක් කියල තේරුණා නම් කෙලින්ම කියපන්කෝ අපෝ ගන්න එපා..:yes: windows phone මල ජරාවක් කියල.. :yes:එත් ඉතින් ඇයි උබ windows phone මල ජරාවක්ලු, කියල කියන්නේ.. :confused:මොකද උත්තරේ ගැන sure එකක් නැත්තේ..:confused: කියන දේ confidant එකකින් කියපන් කෝ..:confused: නිකන් දෙකටම නැති එකෙක් වගේ කියවන්නේ... ;):eek:
    ඔය ඉතින් අයේ බලන්න ඉතින් මෙතනත් එකම කියල windows නම් ගන්න එපා මල ජරාවලු:D. ලු අකුර අයින් කරලා කියපන්කො කෙන්ලින්ම windwos phone මල ජරාවක් බන් කියල... :rolleyes::rolleyes:
    අනේ උබ දන්නා windows LG G2 එකේ ඉදන් low end එකක් ගන්න හදපු බුද්ධිමතා නේ උබ :rofl::rolleyes:
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    windows ෆෝන් නම් ගන්න එපා..ගූ ගොඩක්ලු..:angry:තව පොඩ්ඩෙන් මාත් ගන්නවා lumia 1020 එකක්..
    http://www.elakiri.com/forum/showthread.php?t=1624929
    අයේ මෙතනත් "ගූ ගොඩක්ලු".. ලු අකුර අයින් කරලා කෙලින්ම මුනට කියපන් ගු ගොඩක් බන් windows කියන්නේ කියල. මොකද ලු අකුරක් දාල අනියමාර්ථයෙන් ඔය වචන අසුරවන්නේ.. මොකද ඔයාට ඔයගේ කටින් පිටවෙන වචන ගැන sure එකක් නැද්ද?

    කිසිම repetition එකක් නැ.. කාලයක් තිස්සේ රතු වෙලා ඉදල.. මේකේ කිසිම වැදගත් නුලක් දාල නැති, එළකිරියේ කිසිම එකෙක් ට කිසම දෙයක් කියා දුන්නේ නැති.. එළකිරියේ අඩුම ගැනේ එක අව්රුද්දක් වත් ඉදල නැති, කිසම වැදගත් thread එකක් දාපු නැති,කොහෙද යන හොර යකෙක් ව හොර profile එකක් ව.. ලොකු කරන දගලන උබ වගේ බුද්ධිමතුන් ගැන මට නම් මාර සතුටුයි. එහෙම එවුනුත් ඉන්න ඕනි.. මේ ලෝකේ :D:D
     
    Last edited:

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,534
    16,317
    113
    ඇයි සුදෝ මට ගෙම්බා කිව්වේ... :rofl:මම උබට තාම මොනවත් කිව්වේ නැනේ.. :rolleyes:ඇයි මෙච්චර ඩොන් යන්නේ... clam down putha.... :love:නැ බන් උබ ඉතින් windows phone එකක් use කරලා එක මල ජරාවක් කියල තේරුණා නම් කෙලින්ම කියපන්කෝ අපෝ ගන්න එපා..:yes: windows phone මල ජරාවක් කියල.. :yes:එත් ඉතින් ඇයි උබ windows phone මල ජරාවක්ලු, කියල කියන්නේ.. :confused:මොකද උත්තරේ ගැන sure එකක් නැත්තේ..:confused: කියන දේ confidant එකකින් කියපන් කෝ..:confused: නිකන් දෙකටම නැති එකෙක් වගේ කියවන්නේ... ;):eek:
    ඔය ඉතින් අයේ බලන්න ඉතින් මෙතනත් එකම කියල windows නම් ගන්න එපා මල ජරාවලු:D. ලු අකුර අයින් කරලා කියපන්කො කෙන්ලින්ම windwos phone මල ජරාවක් බන් කියල... :rolleyes::rolleyes:
    අනේ උබ දන්නා windows LG G2 එකේ ඉදන් low end එකක් ගන්න හදපු බුද්ධිමතා නේ උබ :rofl::rolleyes:

    අයේ මෙතනත් "ගූ ගොඩක්ලු".. ලු අකුර අයින් කරලා කෙලින්ම මුනට කියපන් ගු ගොඩක් බන් windows කියන්නේ කියල. මොකද ලු අකුරක් දාල අනියමාර්ථයෙන් ඔය වචන අසුරවන්නේ.. මොකද ඔයාට ඔයගේ කටින් පිටවෙන වචන ගැන sure එකක් නැද්ද?

    කිසිම repetition එකක් නැ.. කාලයක් තිස්සේ රතු වෙලා ඉදල.. මේකේ කිසිම වැදගත් නුලක් දාල නැති, එළකිරියේ කිසිම එකෙක් ට කිසම දෙයක් කියා දුන්නේ නැති.. එළකිරියේ අඩුම ගැනේ එක අව්රුද්දක් වත් ඉදල නැති, කිසම වැදගත් thread එකක් දාපු නැති,කොහෙද යන හොර යකෙක් ව හොර profile එකක් ව.. ලොකු කරන දගලන උබ වගේ බුද්ධිමතුන් ගැන මට නම් මාර සතුටුයි. එහෙම එවුනුත් ඉන්න ඕනි.. මේ ලෝකේ :D:D

    :lol::lol::lol::lol:නියම මාකටිං පාර ඕයි..:rofl:ලස්සන පාට පාට windows tile design එක වගේමයි..:rofl:windows phone ගන්න උන්ට ඉතින් අන්තිමට ඉතින් ඉතුරු වෙන්නේ පාට පාට හීන වල අතරමං වෙන්න තමා..:lol::lol::lol::lol:
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    :lol::lol::lol::lol:නියම මාකටිං පාර ඕයි..:rofl:ලස්සන පාට පාට windows tile design එක වගේමයි..:rofl:windows phone ගන්න උන්ට ඉතින් අන්තිමට ඉතින් ඉතුරු වෙන්නේ පාට පාට හීන වල අතරමං වෙන්න තමා..:lol::lol::lol::lol:

    සහෝදර වරුනි අනේ පොඩ්ඩක් බලපන් කෝ අපේ deanXX wall එකේ ලියල තියෙන දේවල්.. මේ ගොනා... නැ නැ සමා වෙන්න මට මේ බුද්ධිමතා අලුතින් ද කොහොද බන් smart phone එකක් අරන් තියෙන්නේ.. මු dubai වලද කොහෙද ඉන්න පොරක් ලංකාවෙත් නෙමේ.. මුගේ wall එක දැකල මද අඩුනා බන්.. මෙන්න බලපන් මචං ඒවගෙන් ටිකක්
    tho wage ponnayekta kochchara kiwwath therenne na
    tho koheda dubai da koheda neda sonni inne
    thota sinhalen kiwwama therenne naththe eka wenna athi
    ponnayo mata ona eka man mata ona welawata gannawa
    ekata thota thiyana amaruwa mokadda
    man gana katha wenne tho wage wena wadak nathi gon melo deyak danne nathi pons la set ekak wenna athi
    specially umba wage harakek nan man me elakiriye dakalama na
    langadi smartphone aran hari karadare

    ithin sonnayo
    oya unofficial ewa kochchara nan enawada google karaddi
    ehema nemei official ekak balapan
    mata unath blog ekak hadala danna puluwan 2014 best phone eka mekai kiyala
    2013 eka baluwada?
    rewna neda?

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ජරාවක්ලු.
    :lol::lol:
    ඉතාමත් අවිනිශ්චිත,ලොල් සහගත පිලිතුරක්ලු.
    :rofl:

    බලහන් අපි දෙයක් කියන්නේ කන්ෆිඩන්ස් එකෙන් ඇන්ඩ් එක්ස්පිරියන්ස් එකෙන් හොදට යුස් කරලා කට්ට කාපු නිසා.ඒත් මෙතන ඔක්කොම ඒවා "ලු" වෙලා.
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    akilar25[CENTER said:
    [/CENTER];16915905]
    ජරාවක්ලු.
    :lol::lol:
    ඉතාමත් අවිනිශ්චිත,ලොල් සහගත පිලිතුරක්ලු.
    :rofl:

    බලහන් අපි දෙයක් කියන්නේ කන්ෆිඩන්ස් එකෙන් ඇන්ඩ් එක්ස්පිරියන්ස් එකෙන් හොදට යුස් කරලා කට්ට කාපු නිසා.ඒත් මෙතන ඔක්කොම ඒවා "ලු" වෙලා.

    ඔව් බන්... මු කියන කතා දැක්කම ඇඩෙනවා තනි ඇහෙට... :lol::lol::lol::lol::lol:
    මුගේ හැම වචෙනම අන්තිමට ලු එකක් තියෙනව,... ජරවක්ලු.. ගු ගොඩක් ලු..
    :lol::lol::lol::lol::lol:
    මු මේ එයේ පෙරේදා smart phone එකක් ගත්ත එකෙක් ද කොහෙද බන්.. මුගේ profile එකේ wall එකෙක් ලියල තියෙන ඒවා දැක්කම මු පව් කියලත් හිතෙන බන් මට.. :yes::rolleyes::rolleyes:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඔව් බන්... මු කියන කතා දැක්කම ඇඩෙනවා තනි ඇහෙට... :lol::lol::lol::lol::lol:
    මුගේ හැම වචෙනම අන්තිමට ලු එකක් තියෙනව,... ජරවක්ලු.. ගු ගොඩක් ලු..
    :lol::lol::lol::lol::lol:
    මු මේ එයේ පෙරේදා smart phone එකක් ගත්ත එකෙක් ද කොහෙද බන්.. මුගේ profile එකේ wall එකෙක් ලියල තියෙන ඒවා දැක්කම මු පව් කියලත් හිතෙන බන් මට.. :yes::rolleyes::rolleyes:

    මූට පින් පිනිස අපි බත් පැකට් එකක් හිගන මිනිහෙක්ට දෙමු බන්.
    පව් නැත්තම් මේකා.ඊලග ආත්මෙත් මෙහෙම උනොත්.
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    මූට පින් පිනිස අපි බත් පැකට් එකක් හිගන මිනිහෙක්ට දෙමු බන්.
    පව් නැත්තම් මේකා.ඊලග ආත්මෙත් මෙහෙම උනොත්.

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
    අනිවා අනිවා මචං... ඒත් මේ වගේ එවුන් ඉන්න එකත් හොදයි.. නැත්තම් අපිට හිනා වෙන්න විදිහකුත් නැනේ බන්....:D:D:D:D:D