Phone එකේ මේ ඔප්ෂන් එක

TeamSL

Active member
  • Mar 26, 2012
    646
    37
    28
    42
    කළුතර
    Phone එකේ මේ ඔප්ෂන් එක

    මගේ ෆෝන් එකේ මේ ජීමේල් එකට නම්බර්ස් සේව් කරන ඔප්ෂන් එක නැහැ මේක හදාගන්නේ කොහාමද. හැබැයි ජීමේල් එකවුන්ට් එකකට ලොග් වෙලා ඉන්නේ.


    940zL.png
     

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    Settings - account - Google ගිහින් account එකක් add කරන්න. සමාන්‍යයෙන් මුලින්ම account එකක් add කරනවා නේ. ඔය option එක අමුතුවෙන් ගන්න ඕනේ නැහැ. Google Account එකක් phone එකට add කරලා තියෙනව නම් ඔය option එක පෙන්නන ඕනේ.
     

    TeamSL

    Active member
  • Mar 26, 2012
    646
    37
    28
    42
    කළුතර
    Settings - account - Google ගිහින් account එකක් add කරන්න. සමාන්‍යයෙන් මුලින්ම account එකක් add කරනවා නේ. ඔය option එක අමුතුවෙන් ගන්න ඕනේ නැහැ. Google Account එකක් phone එකට add කරලා තියෙනව නම් ඔය option එක පෙන්නන ඕනේ.



    රීසෙට් කරන්න කලින් පෙන්නුවා. රීසෙට් කරාට පස්සේ ආපහු ජීමේල් එක ඇඩ් කරා. ඒත් මේ ඔප්ෂන් එක ඒන්නෙ නැහැ.
     

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force

    රීසෙට් කරන්න කලින් පෙන්නුවා. රීසෙට් කරාට පස්සේ ආපහු ජීමේල් එක ඇඩ් කරා. ඒත් මේ ඔප්ෂන් එක ඒන්නෙ නැහැ.

    Account එක remove කරලා ආයේ add කරලා බලන්න. නැත්නම් ආයේ reset කරලා මුලින්ම phone eka setup කරන්න දෙනකොට මුල ඉඳන් ම add කරලා බලන්න account එක.
     

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,456
    2,087
    113
    oya phone eka screen shot ekakda dala thiyenne. oke thiyana gmail eka click karanna thakota google account ekata thamai save wenne