phone එකේ app එකක් backup දාගන්න විදිහක්

MATHISHA666

Well-known member
  • Dec 19, 2007
    7,028
    684
    113
    kadawata
    මචන්ලා , මේකයි මට කරන්න ඕනේ..

    phone එක පට්ට slow වෙලා reset කරන්න බැලුවේ ..

    phone එකේ dialog app එක දාලා තියනවා බන් , එකට add කරලා තියන router connection එකක් තියනව ofc එකෙන් දුන්න (ofc එකේ කෙනෙක් ගේ ID number එකට හදලා තියෙන්නේ) , එක නිසා එක අලුතින් add කරනවනම් ඒ කෙනාව contact කරන එයාගේ phone එකට යන otp එක ඉල්ලන් යේ ලොග් වෙන්න ඕනේ..

    දැනට මගේ phone එකේ තියන dialog appඑක එහෙන් පිටින්ම backup කරගන්න විදිහක් තියනවද , phone එක reset කරලා ඒ backup එකම යේ ගෙන වැඩ කර ගන්න පුළුවන් ...


    bumo
    ------ Post added on Oct 7, 2021 at 9:35 PM
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,866
    13,106
    113
    Then, rather than performing a factory reset, it is preferable to delete unwanted files and apps.