Phone එකේ Youtube videos, TV එකෙන් බලන්න විදිහක්

walmsilva

Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    Phone එකේ Youtube vids, TV එකෙන් බලන්න ඕනා - Help machan

    iPhone එකේ Youtube videos, TV එකෙන් බලන්න විදිහක් කියා දෙනවද... ඒකට අවශ්‍ය device එක ගන්න තැනකුත් දෙනවනම් හොදයි elakiri සහෝදරයනි. ස්තුතියි.;);)

    wifi ඇතුව හෝ නැතුව.:yes:
     
    Last edited:

    jundamage

    Active member
  • Apr 17, 2019
    336
    56
    28
    1. ටීවී එකට වයිෆයි තියෙන හොඳ ඇන්ඩ්‍රොයිඩ් ස්ටික් එකක් ගහල ස්මාර්ට් කරගන්න.
    2. ඇන්ඩ්‍රොයිඩ් ස්ටික් එකයි, අයිෆෝන් එකයි දෙකම එක වයිෆයි එකට කනෙක්ට් කර ගන්න.
    3. ඇන්ඩ්‍රොයිඩ් ස්ටික් එකේ ප්ලේ ස්ටෝර් එකෙන් හෝ ගූගල් එකේ "ios to android screen mirroring" කියල සර්ච් කරල ඉන්ස්ටෝල්, ටෙස්ට් ඔක්කොම කරල තමන්ට හරියන ඇප් එකක් තෝරගන්න.
    4. ඇන්ඩ්‍රොයිඩ් එකේ ඇප් එක බැක්ග්‍රව්න්ඩ් රන් කරල තියාගන්න.
    5. අයිෆෝන් එකෙන් තමන්ගෙ ලඟ තියෙන එයාර් ප්ලේ ඩිවයිසස් සර්ච් කරල ඇන්ඩ්‍රොයිඩ් ස්ටික් එකට දුන්න නම තෝරගන්න.

    source: https://airmore.com/mirror-ios-to-android.html
     
    Thanks machan... thanks again.:)