phone එක අත්අඩංගුවට...

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    එහෙම නීති දාන එක සාධාරණ නෑ නේද
    ඒ උනාට ඉතින් ආදරේ මත පොඩි ඉරිසියාවකුත් එනවනෙ
    එහෙම වෙලාවක ඔහොම දේවල් වෙන්න පුළුවන්

    Api Eyalata Neethi Demmoth Eyala Hithanneth Mehema Thamai Itn
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    එයාලා කියන්නේ එක වරදක්ලු...:yes:
    ඒ වගේම උබත් ඒ වගේම අනිත් පැත්තට හිතල බලපන්කො...:dull::dull:
    එකී ඇහුවොත් යාළුවො ආශ්‍රය කරන එක වැරද්දක් කියලා...:oo::oo:
    ekenma kora wenawane itin
    deepan ko uththara
     

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    :shocked: ඒ අතින් අපේ එක්කෙනාට එහෙම ගානක් නෑ..... :no: ඕනා තරම් අදුරන ගෑණු ලමයි කෝල් කරනවා...... හැබැයි ඉතින් මොකටද කතා කරේ වගේ දෙයක් නම් අනිවා අහනවා..... :rofl: :P

    එහෙම අඳුරන ගෑනු ලමයි කෝල් කරපු දවසට තමයි. බස් මාමි දාඩියයි කියලා බස් එකේ දොයියන්නේ.. :baffled:

    ඇත්ත හේතුව දන්නෝ දනිති:P:rofl:
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    එහෙම අඳුරන ගෑනු ලමයි කෝල් කරපු දවසට තමයි. බස් මාමි දාඩියයි කියලා බස් එකේ දොයියන්නේ.. :baffled:

    ඇත්ත හේතුව දන්නෝ දනිති:P:rofl:

    :baffled::baffled:
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,968
    4,564
    113
    ube wife ubawa ara wena kawru dihawath balana ganiyek newei,,,,,,eya eka ubenuth balaporoththu wenawa...she is a good girl
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    umbama deepanko uththare..malbabooo
    Ube Kella Ubata Kiwwoth Yeheliyanwa Ashraya Karanna Epa Kiyala Uba Mokada Karanne
    :yes: අත්දැකීමෙන් කිව්වේ බං..කට උත්තර නැ ඒ වෙලාවට
    ඒකනෙ බන්.මොන ජගා උනත් ඔතන හිර වෙනවනෙ
    ඔතන වැදගත් වෙන්න අපි අතරෙ තියෙන විශ්වාසය කියන එක
    ඒක තියෙනව නම් අවුලක් නෑ
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :D:D
    තාම කසාඳ බැඳලා නැති නිසා ඔය ගැන නම් දන්නෙ නැහැ..
    කොහොමත් කෙල්ලො කැමති නැහැනෙ තමන්ගෙ කොල්ලට වෙන කෙල්ලො මැසේජ් එවනවට.. අනික බං උඹ කැමතිත් නෑනෙ උඹගෙ කෙල්ලට වෙන කොල්ලෙක් මැසේජ් එවනවට.. ඕවයින් පවුල් ආරවුල් ඇතිවෙයි කියලා බය ඇති.. ගණන් ගන්න එපා.. ආයෙ ඒකිට මැසේජ් එවන්න එපා කියපන්..