phone එක අත්අඩංගුවට...

Thilinacba

Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    :shocked: ඕක මැසේජ් එකක් නෙමෙයි යකෝ පරමාණු බෝම්බයක් :baffled::lol:
    දැන් ඉතින් කන් දෙකේ ඇබ ගහගෙන හිටහන්..වනේ වන හතුරෙකුට වත් ඔහොම මැසේජ් නම් එන්න එපා :baffled:

    :rofl::rofl: :yes:
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,870
    8,643
    113
    In Your Heart
    Mata nam weraddak pen na .. anika a kellata moko uba awath nethath :oo: ube wife ta tharaha yana eka sadaranai .. anika oke anith paththa una nam ubatath awul neda?

    anika Phn eka gaththa kiyala ubawa wishwasa na kiyana ekak newe othana aye msg karaddi call karala baninna wenna athi thiyan inna :P:P:P

    nxt time owalata wenama phn ekak thiya ganin .
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    friendship msg ekak...:nerd:
    nikamata ewapu ekak banzzz :dull:
    ayya heta wedada kiyala ahala..:dull:

    හෙට වැඩද කියලා උබෙන් අහල තියෙන්නේ ඇයි? කොටුවක් පනින්න නේද? :P :P.

    :D බැන්ද නොබැන්දා කියලා නෑ බන්. කෙල්ලො ඔහොම තමයි. මගේ වයිෆුත් ඔහොම වැඩ කරනවා :baffled::baffled:
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    Mata nam weraddak pen na .. anika a kellata moko uba awath nethath :oo: ube wife ta tharaha yana eka sadaranai .. anika oke anith paththa una nam ubatath awul neda?

    anika Phn eka gaththa kiyala ubawa wishwasa na kiyana ekak newe othana aye msg karaddi call karala baninna wenna athi thiyan inna :P:P:P

    nxt time owalata wenama phn ekak thiya ganin .

    :rolleyes:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    :shocked: ඒ අතින් අපේ එක්කෙනාට එහෙම ගානක් නෑ..... :no: ඕනා තරම් අදුරන ගෑණු ලමයි කෝල් කරනවා...... හැබැයි ඉතින් මොකටද කතා කරේ වගේ දෙයක් නම් අනිවා අහනවා..... :rofl: :P

    Msg ehema ewanne nedda...
    menna me wage,....
    "ayye GM...mama me gedara yana gaman..badagine ban ayye.."
    :( iyooooooooooooooooooo

    meeki maha pissu kochchiyak ban..nikam yaluwek...ohe kiyawanawa..