phone එක අත්අඩංගුවට...

lahirukasun

Well-known member
  • Nov 28, 2006
    1,639
    103
    63
    chatar ney mchn !! uba marry kaala kiyala dannawa nam aekita thibba ohoma msg nokara call karanna. anika "aiya heta wedada" kiyala ahanne yaalukamata wada deyak !! :P

    uba hithapan ube wife ta kollek ewwoth "nangi heta wedada" kiyala ??
    uba monawa karai da ??
    think wise mchn !! its your life !! your future !
     
    • Like
    Reactions: Dulanzz

    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    chatar ney mchn !! uba marry kaala kiyala dannawa nam aekita thibba ohoma msg nokara call karanna. anika "aiya heta wedada" kiyala ahanne yaalukamata wada deyak !! :P

    uba hithapan ube wife ta kollek ewwoth "nangi heta wedada" kiyala ??
    uba monawa karai da ??
    think wise mchn !! its your life !! your future !

    true :yes:
     

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    50545154.jpg

    :P
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    ube athin waradak wela na kiyala ubata sure nam eka wifeta pahadala dipan.
    wahama fone eka return karanna kiyapan.
    ara kella ge next sms enakan thama tiyan inne....
    ape aiyata mama yawapu funny (18+)sms ekak eyage wifeta ahu wela
    eka mage wife ta kiyala keliyak una.
    ane mage ekkena kiwwalu eyage wada ohoma thamayi kiyala....:-)
     

    Proxies

    Well-known member
  • Jan 16, 2009
    10,118
    364
    83
    "Magema lokeka"
    එයාලා කියන්නේ එක වරදක්ලු...:yes:
    ඒ වගේම උබත් ඒ වගේම අනිත් පැත්තට හිතල බලපන්කො...:dull::dull:
    එකී ඇහුවොත් යාළුවො ආශ්‍රය කරන එක වැරද්දක් කියලා...:oo::oo:

    Kathawa eththa..depeththatama sadharanayak thiyenna epei...!:yes:
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    chatar ney mchn !! uba marry kaala kiyala dannawa nam aekita thibba ohoma msg nokara call karanna. anika "aiya heta wedada" kiyala ahanne yaalukamata wada deyak !! :P

    uba hithapan ube wife ta kollek ewwoth "nangi heta wedada" kiyala ??
    uba monawa karai da ??
    think wise mchn !! its your life !! your future !

    pissuda ban..meeka ehema ewapu ekak newei ban...
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මගෙත් එකක් මාට්ටු උනා බන් ගිය සතියේ. කෙල්ලෙක්ට යවපු එකක් අපි අතර එහෙම දෙයක් නෑ. නමුත් කෙල්ලෝ විශ්වාස කරන්නේ නෑ බන්..:no:

    ane manda ban...wife kiyanne wena kellek diha balannawah epa kiyala...
    eeth .....:baffled::baffled::baffled::baffled:
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    අනේ මන් දන්නේ නෑ මචන්. මම නම් ඔය විවාහ ජීවිතේ සීන් එච්චර දන්නේ නෑ. කොහොම උනත් ඉතින් එහෙම දෙයක් කරන එක නම් ටිකක් extreme වැඩක්. එයාට කිසිම අයිතියක් නෑ එහෙම phone අත්තඩංගුවට ගන්න. මැසේජ් එවන එක වැරදියි කියලා එයාට කියන්න අයිතියක් තියෙනවා හැබැයි හරියට ඉස්කෝලේ ටීචර් වගේ ෆෝන් එක ලඟ තියාගන්න තරම් දරුණු වැඩක් නම් හරි නෑ. එයා වයිෆ් මිසක් විනය පාලකයා නෙවෙයි නේ
    :no::no:

    neh ban..tawa Msg enawada kiyala balanna :(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    :shocked: ඒ අතින් අපේ එක්කෙනාට එහෙම ගානක් නෑ..... :no: ඕනා තරම් අදුරන ගෑණු ලමයි කෝල් කරනවා...... හැබැයි ඉතින් මොකටද කතා කරේ වගේ දෙයක් නම් අනිවා අහනවා..... :rofl: :P
     

    shenu

    Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo
    උබ ඊට කලින් ඔවගේ මගෝඩි වැඩක් කරලා මාට්ටු වෙලා තියෙනවද ? :P :P

    සමහර කෙල්ලො ඉන්නව බන් නැතිවෙයි කියලා බයෙන් ඉන්න. උබ වයිට තියෙන ආදරේ නැති වෙයි අඩු වේයි කියන බයට ඔහොම කරන්නේ.උබ වෙනදා වැඩ කරන විදියට කරපන් එයා එක අපහු දෙයි. (මටත් ඉන්නෙ ඔය වගේ එක්කෙනෙක්)