හොදට බලහන් මචං උබේ phoneඑකේ USB Configuration වල උබ මොකක්ද දීල තියෙන optionඑක කියල, මං යටින් photo එකක් uploadකරන්නම් මේ විදියට settings setකරහන්
මගෙත් ඔහොම 95%ට ගිහින් නැවතිලා තිබිලා MTP/PTP දෙකට changeකරල බැලුවට පස්සේ Autoම connectවුනා
MTP දාල connect නොවුනොත් PTP දාල connectකරල බලන්න sure හරියයි
![]()
මේකේ 1st picඑකේ තියෙන විදියට charge onlyවැටිල තිබුනොත් connectවෙන්නෙ නෑ මචං3rd pic එකේ විදියට changeකරහන්
මම MTP select කරලා තියෙන්නේ බන්. එහෙම තමයි try කලේ. දැන් PTP වලටත් දාලා බැලුවා. ඒත් 90% තමයි. ආයේ MTP වලට මාරු කරලා බලන්නම්.

Thanks for the quick reply bro
හොදට බලහන් මචං උබේ phoneඑකේ USB Configuration වල උබ මොකක්ද දීල තියෙන optionඑක කියල, මං යටින් photo එකක් uploadකරන්නම් මේ විදියට settings setකරහන් 

Ela Machn