Phone එක ඉස්සුව ගුපියනේ

lilman

Well-known member
  • May 10, 2009
    40,932
    54,509
    113
    Colombo
    මොන පයියක් කරන්න ගියාද ලිල්මෝ... පොන් එක උස්සන්න..
    account ekata log wela phone eka wipe or lock karapan.
    phone ekata lock ekak dala nadda ban?
    google/apple dekema remote wipe karanna puluwan neh,
    Meka thanyi hoda de

    අද හවස කෝච්චියට නගිද්දි උස්සල තියෙන්නෙ බන්.මරදානෙ :(

    Phone එක පරන එකක් බන්.කෝල්&message වලට විතරයි යූස් කලේ.phone එක නම් නැති උනාට කමක් නෑ.

    ලොක් දාල තිබ්බෙ නෑ :(

    කාඩ් එක බ්ලොක් කරන්න වෙයිද ?? සිම් එක බ්ලොක්.

    Monday අලුතෙන් ඒ නම්බර් එකම ගන්න ඉන්නෙ.
     
    • Sad
    Reactions: Yin And Yang

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,620
    8,351
    113
    Phone එක පරන එකක් බන්.කෝල්&message වලට විතරයි යූස් කලේ.phone එක නම් නැති උනාට කමක් නෑ.

    ලොක් දාල තිබ්බෙ නෑ :(

    කාඩ් එක බ්ලොක් කරන්න වෙයිද ?? සිම් එක බ්ලොක්.

    Monday අලුතෙන් ඒ නම්බර් එකම ගන්න ඉන්නෙ.
    tibba serama ewa block karapan
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    යකෝ ලොක් එකක් නොදා ෆෝන් use කරන එකෙක් දැක්ක මයි.
    උබ ත් එක්ක chat කරන උන් ගැන හිතලවත් lock එකක් දන්නා එපයි
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,273
    36,374
    113
    කෑගල්ල
    අද හවස කෝච්චියට නගිද්දි උස්සල තියෙන්නෙ බන්.මරදානෙ :(

    Phone එක පරන එකක් බන්.කෝල්&message වලට විතරයි යූස් කලේ.phone එක නම් නැති උනාට කමක් නෑ.

    ලොක් දාල තිබ්බෙ නෑ :(

    කාඩ් එක බ්ලොක් කරන්න වෙයිද ?? සිම් එක බ්ලොක්.

    Monday අලුතෙන් ඒ නම්බර් එකම ගන්න ඉන්නෙ.
    ෂුවර් නැත්තම් block කරහන්... සල්ලි ඇද්දොත් ගන්න වෙන්නේ නෑ ඉතින් ලේසියකට, card එකනම් කීදෙනෙක් ගේ අතට දෙනවද දවසට, කැෂියර් එකේ cctv එකට ඇල්ලුවොත් ඔක්කොම ගන්න පුලුවන්නේ ගන්න එකෙක්ට. ලංකාවේ නම් otp නැතිව මොකුත් කරන්න බෑ. වෙන මොකක් හරි කරොත් තමා.