Phone එකෙ atm card එකේ front side photo එකක් තිබ්බ.cvv තිබ්බෙ නෑ.
Id පොටෝත් තිබ්බ වගේ මතකයි.
Phone no block කලා.atm card එකත් බ්ලොක් කරන්න වෙයිද ??
Id පොටෝත් තිබ්බ වගේ මතකයි.
Phone no block කලා.atm card එකත් බ්ලොක් කරන්න වෙයිද ??
කරන දෙයක් දැම්මම කරා නම් හොඳයි නේ.
Meka thanyi hoda deaccount ekata log wela phone eka wipe or lock karapan.
මොන පයියක් කරන්න ගියාද ලිල්මෝ... පොන් එක උස්සන්න..
account ekata log wela phone eka wipe or lock karapan.
phone ekata lock ekak dala nadda ban?
google/apple dekema remote wipe karanna puluwan neh,
Meka thanyi hoda de


tibba serama ewa block karapanPhone එක පරන එකක් බන්.කෝල්&message වලට විතරයි යූස් කලේ.phone එක නම් නැති උනාට කමක් නෑ.
ලොක් දාල තිබ්බෙ නෑ
කාඩ් එක බ්ලොක් කරන්න වෙයිද ?? සිම් එක බ්ලොක්.
Monday අලුතෙන් ඒ නම්බර් එකම ගන්න ඉන්නෙ.
tibba serama ewa block karapan
ah ehenam ona naha.Com bank card එකේ frnt side photo එකක් විතරයි තිබ්බෙ.
ෂුවර් නැත්තම් block කරහන්... සල්ලි ඇද්දොත් ගන්න වෙන්නේ නෑ ඉතින් ලේසියකට, card එකනම් කීදෙනෙක් ගේ අතට දෙනවද දවසට, කැෂියර් එකේ cctv එකට ඇල්ලුවොත් ඔක්කොම ගන්න පුලුවන්නේ ගන්න එකෙක්ට. ලංකාවේ නම් otp නැතිව මොකුත් කරන්න බෑ. වෙන මොකක් හරි කරොත් තමා.අද හවස කෝච්චියට නගිද්දි උස්සල තියෙන්නෙ බන්.මරදානෙ
Phone එක පරන එකක් බන්.කෝල්&message වලට විතරයි යූස් කලේ.phone එක නම් නැති උනාට කමක් නෑ.
ලොක් දාල තිබ්බෙ නෑ
කාඩ් එක බ්ලොක් කරන්න වෙයිද ?? සිම් එක බ්ලොක්.
Monday අලුතෙන් ඒ නම්බර් එකම ගන්න ඉන්නෙ.