phone එක නැතිඋනා.

Dilshan333

Member
Sep 6, 2015
186
4
0
අවවාදයයි : උබලගෙත් සේරම phone එකේ තියාගෙන ඉන්නවනම්.සේරම backup කරගනිල්ලා.

පොන් එක නැති වුනා මාර අප්සට් බං. පොඩි එකාගේ pics තමයි වැඩි පුරම තිබුබේ. තව පිංතුර තිබ්බා ගෙදර.බයික් එකේ යද්දි වැටිලා තියෙන්නේ.හබ්බ වුන එකා මොනවා කරයිද දන්නා data ටිකට. අරහේ මෙහේ පිංතුර යවයිද දන්නෑ බං. මාර අප්සට්.

phone එකේ ගානට වඩා අප්සට් එක පිංතුර ටික.(Samsung J2)

1) Trc complain එකක් දැම්මා phone එක හම්බ වෙන්න chance එකක් තියනවාද බං ?
2) තව කරන්න පුලුවන් දෙයක් තියනවානම් කියපන්.


මොනවා හරි කියාගෙන පලයං අප්සට් එක යන්නත් එක්ක.
 

someone95

Active member
  • Apr 2, 2015
    363
    134
    43
    iPhone එකක් උනා නම් මේ වෙද්දි හොයාගන මචං... අපරාදෙ...
     

    Dilshan333

    Member
    Sep 6, 2015
    186
    4
    0
    iPhone එකක් උනා නම් මේ වෙද්දි හොයාගන මචං... අපරාදෙ...

    hmm
    ow ban data tika gana tamai duka phone akatawada ban.
    thanks for reply.

    arwa mokuth tibbada :rolleyes:

    upset mukuth tibbe na ban podi akage pics and family pics tamai tibbe
    tawa mage documents wagayak tibba address and bank slip copy and loan copy recipts
    :sorry:
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,920
    4,578
    113
    hmm
    ow ban data tika gana tamai duka phone akatawada ban.
    thanks for reply.



    upset mukuth tibbe na ban podi akage pics and family pics tamai tibbe
    tawa mage documents wagayak tibba address and bank slip copy and loan copy recipts
    :sorry:

    ehenam itin wadak neha :(:(
     

    vishu

    Well-known member
  • Jul 3, 2007
    1,306
    97
    63
    always use anti theft software with ur phone so you can know if someone changes ur sim card.
     

    Dilshan333

    Member
    Sep 6, 2015
    186
    4
    0
    කොච්චර කාලයක් යනවද බං trc එකට detect වෙන්න ?
    මොනවා උනත් data ගැන බලාපොරොත්තුවනම් නැති කරගන්න එක තමයි හොද.
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    කොච්චර කාලයක් යනවද බං trc එකට detect වෙන්න ?
    මොනවා උනත් data ගැන බලාපොරොත්තුවනම් නැති කරගන්න එක තමයි හොද.

    TRC යන්න නම්....
    ෂුවර් නෑ
    ෆෝන් එක වැටෙද්දී කැඩෙන්නේ නැතිව තියෙන්නත් ඕනේ J2 වගේ ඒවා ඩිස්ප්ලේ ගියත් දාන එක පාඩුයි.
    ඊලගට ලොක් එක. මේක රීසෙට් කරාම FRP ලොක් වෙනවා ඌ ඒක ඇර ගන්නත් ඕනේ.

    ඔය දෙක කම්ප්ල්ට් වෙලා ඌ කෝල් එකක් ගන්න හෝ එන එකකට ආන්සර් කරන්න ඕනේ.(නිකම් දාල තිබුනට උන් කෝල් කරන්නේ නෑ. කෝල් කීපයක් ගත්තම තමා බෙල්ලෙන්ම අල්ල ගන්නේ ගත්ත උන්ගේත් විස්තර බලල ) ඊට පස්සේ මාට්ටු.