Phone එක නැතිවුණොත්.හොරකම් කළොත්..
දන්නෙම නැතුව කොටුවකුත් පැනල
. ඉතින් හැමෝටම ස්තූතියි. දැන් කොටු 5යි.සතුට
නිමිත්තෙන් මගෙම Blog එකෙන් උපුටාගත්ත දෙයක් දාන්නම්..
අපේ Phone එක හදිස්සියෙ නැති වුණොත්...... හොරකම්කළොත්.තිබුණු තැනක් මතකත් නෑ. ගත්ත කෙනෙක් ගැන දන්නෙත් නෑ..... පණ දාගෙන හොයයි නේද. Android Phone වලට තියනව Anti theft කියල දෙයක්. කෙටියෙන් කිව්වොත් Phone එක හදිස්සියෙ නැති වුණොත් හොයාගන්න සහ තමන්ගේ පුද්ගලික දත්ත ආරක්ෂා කරගන්න පුලුවන් විදියක්. මේ අංගයට Anti theft කියල කියනව. සමහර Phone වල මේ පහසුකම ආවත් සමහර Phone වල නෑ. අලුතෙන් Anti theft Application එකක් දාගන්න වෙනව. හැබැයි. ඒ වැඩේට $ ඉල්ලනවා. සත පහක් වත් හොල්ලන් නැතුව වැඩේ කරගන්න විදිය තමයි කියන්න හදන්නෙ.
ඹබ සතුව
Android මෙහෙයුම් පද්දතිය සහිත දුරකතනයක් තිබිය යුතුයි.
මෙන්න කරන්න පුලුවන් ඉතිරි වැඩ ටික
යාලුවගේ Phone එකෙන් නම් Password# කියන ටික SMS කරන්න ඹ්නෙ නැහැ.වෙන අපි හිතමු බස් එකේදි කියල. යාලුවන්ව හොය හොය ඉන්න බෑනෙ.ළගම ඉන්න කෙනාගෙන් Phone එක ටිකකට ඉල්ලගන්න පුලුවන්නෙ.
පහසුකම්
* Phone එක තියන තැනින් Alarm එකක් දාල හොයාගන්න පුලුවන්
* Phone එක තියන තැන Location එක Google Map එකෙන් හොයාගන්න පුලුවන්
* Phone එක Lock කරන්න පුලුවන්
* Phone එකේ SIM එක මාරැ කරන හැම වෙලාවකම යාලුවගෙ Phone එකට SMS එකක් යනව.
* ඇතුලු තවත් දේ.
මේ තියෙන්නෙ App එකේ මුදල.($75.00) ඒත් ඹයාල හැමෝටම නිකන් තමයි දෙන්නෙ.
මෙතනින් blog එකට ඇවිත් බලන්න.
http://sakmanaback.blogspot.com/2014/02/phone.html
----------------------------------------------------
ප ලි
මගේ මීලග නූල - Girl Friend දැන් ඉන්නේ කොහෙද, මොකද කරන්නේ,කෙල්ලගේ ඔක්කොම SMS , Call, Location,Mobile Phone Remote controlling,Screen capture ගැන දැනගන්න ......
දන්නෙම නැතුව කොටුවකුත් පැනල
. ඉතින් හැමෝටම ස්තූතියි. දැන් කොටු 5යි.සතුට
නිමිත්තෙන් මගෙම Blog එකෙන් උපුටාගත්ත දෙයක් දාන්නම්..අපේ Phone එක හදිස්සියෙ නැති වුණොත්...... හොරකම්කළොත්.තිබුණු තැනක් මතකත් නෑ. ගත්ත කෙනෙක් ගැන දන්නෙත් නෑ..... පණ දාගෙන හොයයි නේද. Android Phone වලට තියනව Anti theft කියල දෙයක්. කෙටියෙන් කිව්වොත් Phone එක හදිස්සියෙ නැති වුණොත් හොයාගන්න සහ තමන්ගේ පුද්ගලික දත්ත ආරක්ෂා කරගන්න පුලුවන් විදියක්. මේ අංගයට Anti theft කියල කියනව. සමහර Phone වල මේ පහසුකම ආවත් සමහර Phone වල නෑ. අලුතෙන් Anti theft Application එකක් දාගන්න වෙනව. හැබැයි. ඒ වැඩේට $ ඉල්ලනවා. සත පහක් වත් හොල්ලන් නැතුව වැඩේ කරගන්න විදිය තමයි කියන්න හදන්නෙ.

Last edited: