Phone එක නැතිවුණොත්.හොරකම් කළොත්..

krizta

Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    ela ela mama nam Avast Anti Theft + Antivirus 1 year subscription eka gatte 10$ walata December Christmas offer ekak.. mat nam meka patta sms command eken lock karanna puluvan data connection nathi welave...
     
    • Like
    Reactions: lulitha

    Mirrors

    Well-known member
  • Feb 29, 2012
    2,543
    386
    83
    කෑගල්ලේ
    එල එල මචන්, උබ පොල්ගහවෙල කොහෙද බන්. මම කෝන්ගස්හන්දියේ ඉන්නේ.. උබ දන්නවද?

    :):):):nerd::dull:
     
    lulitha

    Well-known member
  • Jul 18, 2011
    1,110
    279
    83
    කොළඹ
    එල එල මචන්, උබ පොල්ගහවෙල කොහෙද බන්. මම කෝන්ගස්හන්දියේ ඉන්නේ.. උබ දන්නවද?

    :):):):nerd::dull:

    පට්ට සෙට් වීමක්නෙ:lol::lol:. මම අලව් පාරෙ. (PM පාරක් දාමු.නැත්නම්:baffled::baffled::baffled:)
     
    lulitha

    Well-known member
  • Jul 18, 2011
    1,110
    279
    83
    කොළඹ
    ela ela mama nam Avast Anti Theft + Antivirus 1 year subscription eka gatte 10$ walata December Christmas offer ekak.. mat nam meka patta sms command eken lock karanna puluvan data connection nathi welave...

    Avast තමයි මම මුලින් USe කළේ. ඒත් Anti Theft එකට සල්ලි ගන්නව. ලංකාවෙ අපි තාම Application සල්ලි දීල ගන්න තත්වෙක නෑ. හුගක් අඩුයි. ඉතින් ඹය App කෑල්ල Patch කරල තියෙන්නෙ. Update කලාට කමක් නෑ පුතෝ UpGrade නම් කරන්නෙපා...
    Thanx
     
    lulitha

    Well-known member
  • Jul 18, 2011
    1,110
    279
    83
    කොළඹ
    Me dan active kala saho thanks ................. apith bedagaththata....... gps location eka ganna internet active eke thiyenna onada...

    නෑ Bro. ඒකට GPS Location service විතරයි On කරන්න ඹ්නෙ. පට්ටම බාන්ඩයක් ඹ්ක. App එක ටිකක් අල්ලල බැලුවම තේරෙයි.... :)