Phone එක නැතිවුණොත්.හොරකම් කළොත්..

snake47

Active member
  • Oct 14, 2010
    454
    53
    28
    මචං හේතුවක් තියනව . Phone එකේ මොකක් හරි App එකකින් Run වෙන Service නවත්තනව. ඒකයි සීන් එක.ඹය ඇප් එකට ඇඩ්මින් Power දියන් ඇපි එක රන් වෙන් නැති වෙලාවට තමයි SMS එකක් විදියට එන්නෙ. Phone එක Root කලානම් ඔය අවුල් මොකුත් නෑ. ඕක 2000% ක් වැඩ. මම හොදටම ඇප් එක ගැන දන්නව.. අවුල් තියනවනම් සප් කරන්නම්.. Thanx :lol::lol::lol::lol::lol::lol::lol:

    SMS eka awata mukuth wenne nane...nikan sms ekak widihata pennanne.. Device Administrator ekata daala tiyenne app eka :confused: Root karannama oneda oka wada karanna ? :confused::confused:
     

    manju798

    Well-known member
  • Nov 24, 2006
    1,237
    351
    83
    මචන් මේකේ කෙටි පණිවිඩ යවලා අපි ඉන්න තැන ගන්නපුළුවන් එත් අපි වෙන දුරකතනයකින් තමන්ගේ එකට පණිවිඩයක් යවපුවාව එක ඉන්බොෂ් එකට එන එක නවත්තන්න ක්‍රමයක් නැද්ද?
     

    lulitha

    Well-known member
  • Jul 18, 2011
    1,110
    279
    83
    කොළඹ
    මචන් මේකේ කෙටි පණිවිඩ යවලා අපි ඉන්න තැන ගන්නපුළුවන් එත් අපි වෙන දුරකතනයකින් තමන්ගේ එකට පණිවිඩයක් යවපුවාව එක ඉන්බොෂ් එකට එන එක නවත්තන්න ක්‍රමයක් නැද්ද?


    නෑ ඒක inbox එකට එන්නෑ :rofl::rofl::rofl: