මගේ යාලුවෙක්ගේ ෆොන් එකක් නැතිවුනා අද..හොයාගන්න විදියක් නැද්ද..data off කරලා..location on කරලා..ෆොන් එකට කෝල් ගත්තම busy කියල යන්නේ..
Find my device වලින් නැතුව වෙන ක්‍රමයක් නැද්ද..එකෙන් බැලුවම අන්තිමට ගෙදර location පෙන්නන්නේ
Find my device වලින් නැතුව වෙන ක්‍රමයක් නැද්ද..එකෙන් බැලුවම අන්තිමට ගෙදර location පෙන්නන්නේ