Phone එක නැතිවුනා help

Master malli

Well-known member
  • Jun 4, 2018
    10,960
    10,571
    113
    ආශික්ලන්තෙ
    මගේ යාලුවෙක්ගේ ෆොන් එකක් නැතිවුනා අද..හොයාගන්න විදියක් නැද්ද..data off කරලා..location on කරලා..ෆොන් එකට කෝල් ගත්තම busy කියල යන්නේ..

    Find my device වලින් නැතුව වෙන ක්‍රමයක් නැද්ද..එකෙන් බැලුවම අන්තිමට ගෙදර location පෙන්නන්නේ
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,264
    21,132
    113
    ඕක අර tilvin-silva කාරයගේ වැඩක් මන් දැක්ක ලගදි වැලක් ලීක් උනෙත් නෑ කිය කිය අඩනවා. :lol: :lol: :lol: :lol:
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,966
    21,985
    113
    ගම මහනුවරයි
    Bump..phone එකට වැඩිය ඕන වෙන file වගයක් තියනවලු..cloud දාලත් නෑ..

    අපිට iemi එකෙන් හොයන්න බැරිද බන්

    Apita hoyanna bane.. ekane police yanne... E giyath sahena kalayak hai wadeta 😑 uta e file amathaka welath thiyei .
     

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,960
    10,571
    113
    ආශික්ලන්තෙ
    Apita hoyanna bane.. ekane police yanne... E giyath sahena kalayak hai wadeta 😑 uta e file amathaka welath thiyei .
    Ou bn පොලිසියේ..ගිහින් trcsl රවුම ගහල එද්දී වෙන්න ඕන ටික වෙලා ඉවරයි..ඌ හෙට යනවා කිව්වා

    119 ගහපන් දවසෙන් හොයලා දෙනවා :rofl:
    Sirada.
    ------ Post added on May 13, 2021 at 10:22 PM

    Apita imei eka trace krnna barida bn..
    ------ Post added on May 13, 2021 at 10:30 PM
     

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    මගේ යාලුවෙක්ගේ ෆොන් එකක් නැතිවුනා අද..හොයාගන්න විදියක් නැද්ද..data off කරලා..location on කරලා..ෆොන් එකට කෝල් ගත්තම busy කියල යන්නේ..

    Find my device වලින් නැතුව වෙන ක්‍රමයක් නැද්ද..එකෙන් බැලුවම අන්තිමට ගෙදර location පෙන්නන්නේ
    Call ගත්තම Busy කියලා වැටෙන්නේ අරු Call ගන්නවද ?
    Call details ඉල්ලපන් service provider ගෙන්
     
    • Like
    Reactions: Solo Rider

    Jobutexter

    Well-known member
  • Feb 21, 2014
    1,130
    1,515
    113
    WANNITHAMMANNAWA
    Mage machanla 2012 wage phone ekak nathi una xperia ekak,nugegoda bus ekakadi. Man policiye antry ekakuth dala trcsl ekata bara dunna imei no okkoma ekka. Kohoma hari masa 3k withara giya. Kisima thurathurak awe na. man aluth phone ekak gaththath ekka😅
    Ohoma tika dawasak iddi mirihana policiyen call kala. Oyage phone ekak nathi unada. Ekata saka pita ekkenek aran awith thiyenawa,heta ude enna phone ekata adalawa oya langa thiyena ewath aragena kiyala.kohomahri man yaddi aru phone eka policiyen thiyala gihin. U kiwwalu kohenda manda salli walata gaththa kiyala. E unata ithin mage phone ekane. Policiyen mata bara dunna mage wisthara balala.. 😁
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,658
    1
    6,345
    113
    find my mobile ek nithrama blpan... reset kre nththm data on krpu koi wele hri location ek update wenv...
     
    • Like
    Reactions: Solo Rider