ගිය සිකුරාදා(22nd) මගේ 4න් එක බස් එකෙදි නැති උනා..යාලුවෙක් කිව්වා පොලිසියෙ entry එකක් දාලා..විදුලි සංදෙශ...එකට imei number එක දෙන්න කියලා..වැඩෙ නම් කලා...bt තාම no reply නෙ....මොනවාද මම දැන් කරන්නෙ?කවුරු හරි ඉන්නවා ද උදව් කරන්න පුලුවං...
pls help
pls help



