phone එක පට්ට fast කරගත්ත බන්.

ihatemylife

Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    අලුතෙන් එකක් ගත්තට පස්සේ පරන සැම්සුන් එකත් එක්ක පොඩි වැඩ ටිකක් දැම්ම. කැරි ෆාස්ට් බන්. අපරාදෙ කියල හිතෙනව අලුතෙන් එකක් ගත්තේ.

    මේව ටික කරේ

    01 factory reset
    02 adb යූස් කරල ඔක්කොම ජරාව අයින් කරා.
    03 developer settings වලින් animation, transitions speed එක 1x වල ඉඳන් .5x වලට වෙනස් කරා.

    යකෝ දැන් බැටිය වේගෙන් චාජ් වෙනව, ලේසියනේ බහින්නෙත් නෑ. හෙන ෆාස්ට්. ෆෝන් එක රත් වෙන්නෙත් නෑ.

    උබලත් ෆොන් එක ස්ලෝ වෙලා, බැටරිය හිටින්නෑ කියල අලුත් එකකට යන්න කලින් මේ ටික කරල බලපන්.
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර

    hariyata balala custom rom ekak gahapan parana phone hodata wada karanwa :D
     
    • Like
    Reactions: Thilantdm

    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,387
    1,007
    113
    අලුතෙන් එකක් ගත්තට පස්සේ පරන සැම්සුන් එකත් එක්ක පොඩි වැඩ ටිකක් දැම්ම. කැරි ෆාස්ට් බන්. අපරාදෙ කියල හිතෙනව අලුතෙන් එකක් ගත්තේ.

    මේව ටික කරේ

    01 factory reset
    02 adb යූස් කරල ඔක්කොම ජරාව අයින් කරා.
    03 developer settings වලින් animation, transitions speed එක 1x වල ඉඳන් .5x වලට වෙනස් කරා.

    යකෝ දැන් බැටිය වේගෙන් චාජ් වෙනව, ලේසියනේ බහින්නෙත් නෑ. හෙන ෆාස්ට්. ෆෝන් එක රත් වෙන්නෙත් නෑ.

    උබලත් ෆොන් එක ස්ලෝ වෙලා, බැටරිය හිටින්නෑ කියල අලුත් එකකට යන්න කලින් මේ ටික කරල බලපන්.
    aya tika kalikin slow thami bn.
     
    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,456
    2,087
    113
    උබ ඔය රෙසෙට් කරපු ගමන් නිසා. Apps ඔක්කොම අයෙත් දාලද තියෙන්නේ. Apps වෙටෙද්දී අයෙත් පරණ ගානටම එයි. bloatware අයින් කරපු එකෙනුයි DS changes වලිනුයි පොඩි බූස්ට් එකක් එයි එච්චරම් නෑ ඉතින්
     
    ihatemylife

    Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    hariyata balala custom rom ekak gahapan parana phone hodata wada karanwa :D

    no need m
    උබ ඔය රෙසෙට් කරපු ගමන් නිසා. Apps ඔක්කොම අයෙත් දාලද තියෙන්නේ. Apps වෙටෙද්දී අයෙත් පරණ ගානටම එයි. bloatware අයින් කරපු එකෙනුයි DS changes වලිනුයි පොඩි බූස්ට් එකක් එයි එච්චරම් නෑ ඉතින්

    අලුතෙන් දැම්මෙ අත්‍යාවශ්‍ය ඒව විතරයි බන්.
     
    ihatemylife

    Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    Adb walin hama app ekama ain karanna epa.. ita passe samahara wena apps wada karan nathuwa yanawa 🙄 anika root access nathuwa completely remove wen na owa.. ita wada hodai disable karala daana eka 🙄

    අයින් වෙනව බන් කිසි අවුලක් නැතුව. කවුද බන් ඕන ඒව අයින් කරන්නේ. මම අයින් කරේ ජරාව විතරයි.
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    custome rom ekak danna.
    greenify wage apps dala one nati ewa disable krnna pluwan.

    mage galaxy s1 ekak mn ehema set karan thibbe.

    bt stock rom eknuth awlk une nm na.
    basic apps witharai damme. mmeta awurudu 3, or 4k wenakn use kara.

    2016/17 wage.passe nathi una.
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    තව දේවල් තියෙනවා කරන්න. Custom kernel එකක් ෆ්ලෑෂ් කරන්න. Kernel tweak tool එකක් දාලා මෙමරි අලෝකටඩ් එක සහ ගවන එක වෙනස් කරගන්න
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    ඒ මන් පට්ට ට්‍රයි එකක් දුන්නා බන් ADB එකෙන් බ්ලොට්වයාර් ටික අයින් කරන්න... ඒත් හරිගියේම නෑ කියාන්කෝ.. දන්න එකෙක් ඉන්නවා නම් කියලා දීපන්කෝ..... :cry: :cry: :cry: :cry: