ගත්තු එකා බැටරිය ගලවල වෙන සිමි එකක් දාල රිසෙටි පාරක් දැමිමොත් කොහොමද හොයා ගන්නේ ? SMS යවන්නත් බෑ නේ සිමි එක අයින් කලාමඔව් මචන්.. hard reset කලොත් නම් නැති වෙනවා.. hard reset කරන්න කලින් තමයි කරන දෙයක් කරන්න වෙන්නේ.. කොහොම උනත් මචන් අපි screen pattern ලොක් එකක් හරි දාලනේ තියෙන්නේ.. මේවා කඩන්න කලින් කරන දෙයක් කරන්න ඕනේ.. මේකේ තව option වගයක් තිබුන ෆෝන් එකට යන්න බෑ pass code එකක් නැතුව.. screen එක ලෝක වෙලාම තියෙනවා.. Root installation එකකුත් තියෙනවා මචන්.. එතකොට ෆ්ලෑෂ් කරනකන් නැති වෙන්නේ නෑ.


