කොලඹ හෝ ඒ අවටින් අඩු ගානට හොද ඒකක් දා ගන්න තැනක් කියනවද? Contact Number ඒකත් තියෙනව නම් වඩා හොදයි
Thanks machanbump. aduwatama nm ithn pettah thamai. poddk EK search karala balanna recommend karapu pettah shop ekak thibba
https://elakiri.com/threads/පිටකොටුවේ-phone-repair-phone-accessories-සදහා-නියම-place-🛠.1827684/
------ Post added on Apr 23, 2024 at 2:20 PM
හොරෙක් නේද?bump. aduwatama nm ithn pettah thamai. poddk EK search karala balanna recommend karapu pettah shop ekak thibba
https://elakiri.com/threads/පිටකොටුවේ-phone-repair-phone-accessories-සදහා-නියම-place-🛠.1827684/
------ Post added on Apr 23, 2024 at 2:20 PM
මූ ගැන එකෙක් දාලා තිබ්බා.bump. aduwatama nm ithn pettah thamai. poddk EK search karala balanna recommend karapu pettah shop ekak thibba
https://elakiri.com/threads/📱පිටකොටුවේ-phone-repair-phone-accessories-සදහා-නියම-place-🛠.1827684/
------ Post added on Apr 23, 2024 at 2:20 PM
මෙයාට වඩා අඩුවට කරල දෙන අය පිටකොටුවෙ ගොඩක් ඉන්නවා.මූ ගැන එකෙක් දාලා තිබ්බා.
ඔය tread එක ඔය shop එක අයිති ඒකා ම ද කොහෙද දාලා තියෙන්නේ. වැඩ අන්තිමයි කියලා තිබ්බා.
ado ehmada brotherමූ ගැන එකෙක් දාලා තිබ්බා.
ඔය tread එක ඔය shop එක අයිති ඒකා ම ද කොහෙද දාලා තියෙන්නේ. වැඩ අන්තිමයි කියලා තිබ්බා.