PHONE ඒකේ Display දාගන්න

-333-

Well-known member
  • Aug 3, 2014
    10,509
    13,451
    113
    34
    ෆින්ලන්ඩ්
    bump. aduwatama nm ithn pettah thamai. poddk EK search karala balanna recommend karapu pettah shop ekak thibba

    https://elakiri.com/threads/📱පිටකොටුවේ-phone-repair-phone-accessories-සදහා-නියම-place-🛠.1827684/
    ------ Post added on Apr 23, 2024 at 2:20 PM
    මූ ගැන එකෙක් දාලා තිබ්බා.
    ඔය tread එක ඔය shop එක අයිති ඒකා ම ද කොහෙද දාලා තියෙන්නේ. වැඩ අන්තිමයි කියලා තිබ්බා.
     
    • Wow
    Reactions: Nidarshana_k

    somalal

    Well-known member
  • Mar 7, 2007
    3,883
    3,130
    113
    Arangala
    මූ ගැන එකෙක් දාලා තිබ්බා.
    ඔය tread එක ඔය shop එක අයිති ඒකා ම ද කොහෙද දාලා තියෙන්නේ. වැඩ අන්තිමයි කියලා තිබ්බා.
    මෙයාට වඩා අඩුවට කරල දෙන අය පිටකොටුවෙ ගොඩක් ඉන්නවා.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,701
    1
    101,967
    113
    34
    Kalutara
    තෝ ඩිස්ප්ලේ දාන්න ගියාම පස්සෙන් කෙල්ලෙක් ඇවිල්ලා ඇහුවොත් ඔයා අහවල් ඉස්කෝලේ නේද කියලා නෑ කියපන්. නැත්තන් තොගේ ෆෝන් නම්බරෙත් ඉල්ලගෙන අන්තිමේ තොගේ කාලෙත් කාලා තෝවත් කාලා යයි.