phone මිළ අඩු වෙලා....

nalakaer

Active member

  • samsung-galaxy-s-advance-announced_1327935280.jpg

    මචන්ලා මම galaxy s advance එකක් ගත්තා... ගන්න හිටියේ sony p එකක්. එත් එකපාරටම
    පුදුම දෙයක් උනා,, කුරුණෑගල phone මිල අඩු වෙලා මටත් පට්ට චාන්ස් එක පැනපු ගමන් ගත්ත s advance එක ඒක sony p එකටත් වඩා අඩු වෙලා,,,

    samsung galaxy s advance - Rs.31,500
    sony p - Rs.33,000
    galaxy y -Rs.12,000
    galaxy s duos - Rs.22,000

    1 year warranty

    ගන්න එව්න්ට ගන්නයි දැම්මෙ,,,,,,:yes::yes:
     
    Last edited:

    nalakaer

    Active member
  • sony P eka hoda nadda okata wada?

    මට ඒ අයියලා කිව්වේ sony ලෙඩ ගොඩක් කියල,, ගන්න කියන්නෙම samsung එයාල ලග sony ඔක්කොම brand තියෙනවා මචන්,, එත් samsung හොදයි කියල තමයි කියන්නෙ,,, battery ත් සුපිරිනෙ,,, sony ගොඩක් දුරට එහෙම නැ, එත් businessman ලත් කැමති නැ,,,
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ

    sony battry nam madi thama
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven

    samsung-galaxy-s-advance-announced_1327935280.jpg

    මචන්ලා මම galaxy s advance එකක් ගත්තා... ගන්න හිටියේ sony p එකක්. එත් එකපාරටම
    පුදුම දෙයක් උනා,, කුරුණෑගල phone මිල අඩු වෙලා මටත් පට්ට චාන්ස් එක පැනපු ගමන් ගත්ත s advance එක ඒක sony p එකටත් වඩා අඩු වෙලා,,,

    samsung galaxy s advance - Rs.31,500
    sony p - Rs.33,000
    galaxy y -Rs.12,000
    galaxy s duos - Rs.22,000

    ගන්න එව්න්ට ගන්නයි දැම්මෙ,,,,,,:yes::yes:
    Machan galaxy Duo eka koreanda?? naththan patteta labai. 60ganakata ne thibbe.
     
    nalakaer

    Active member
  • Last edited:

    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    මම ලඟ තියෙන pouch එක,,,

    black-leather-flip-pouch-cover-case-samsung-i9070-galaxy-s-advance-1206-22-taste@12%20copy-500x500.jpg

    ඔච්චර සල්ලි දීල ෆෝන් අරන් ඇයි බන් මේ වගේ කවරයක් දාගෙන පාවිච්චි කරන්නේ? මටනම් තේරෙන්නේ නෑ.
    ෆෝන් එකේ එක්ස්ටීරියර් ඩිසයින් කරන්නේ මුන් කොච්චර වියදම් කරලද, ක්‍රෝනින් ගෝරිල්ල එල්සීඩී , මේ හැමදේම තියෙද්දි අපේ උන් ඇයි බන් ස්කීන් ගාඩ් , pouch දාගෙන දුක් විදින්නේ?
     
    nalakaer

    Active member
  • ඔච්චර සල්ලි දීල ෆෝන් අරන් ඇයි බන් මේ වගේ කවරයක් දාගෙන පාවිච්චි කරන්නේ? මටනම් තේරෙන්නේ නෑ.
    ෆෝන් එකේ එක්ස්ටීරියර් ඩිසයින් කරන්නේ මුන් කොච්චර වියදම් කරලද, ක්‍රෝනින් ගෝරිල්ල එල්සීඩී , මේ හැමදේම තියෙද්දි අපේ උන් ඇයි බන් ස්කීන් ගාඩ් , pouch දාගෙන දුක් විදින්නේ?

    ekanam attha,, eth watunoth owwa na,,,,
     
    elama tama

    Well-known member
  • Feb 26, 2012
    1,370
    71
    48
    gulf
    ඔච්චර සල්ලි දීල ෆෝන් අරන් ඇයි බන් මේ වගේ කවරයක් දාගෙන පාවිච්චි කරන්නේ? මටනම් තේරෙන්නේ නෑ.
    ෆෝන් එකේ එක්ස්ටීරියර් ඩිසයින් කරන්නේ මුන් කොච්චර වියදම් කරලද, ක්‍රෝනින් ගෝරිල්ල එල්සීඩී , මේ හැමදේම තියෙද්දි අපේ උන් ඇයි බන් ස්කීන් ගාඩ් , pouch දාගෙන දුක් විදින්නේ?

    watila kadunama aye ekak araganna unta salli naa umbata wage !! ekai hetuwa