මචන්ලා මම galaxy s advance එකක් ගත්තා... ගන්න හිටියේ sony p එකක්. එත් එකපාරටම
පුදුම දෙයක් උනා,, කුරුණෑගල phone මිල අඩු වෙලා මටත් පට්ට චාන්ස් එක පැනපු ගමන් ගත්ත s advance එක ඒක sony p එකටත් වඩා අඩු වෙලා,,,
samsung galaxy s advance - Rs.31,500
sony p - Rs.33,000
galaxy y -Rs.12,000
galaxy s duos - Rs.22,000
1 year warranty
ගන්න එව්න්ට ගන්නයි දැම්මෙ,,,,,,


Last edited: