Phone වැඩ්ඩෝ එන්න

hornetboy

Active member
  • Dec 7, 2012
    880
    147
    43
    මචන්ලා මගේ තියෙනවා samsung galaxy s3 korean version phone එකක් එකේ display එක ගිහින් තියෙන්නේ. මට එකේ තියෙන නම්බර් වගයක් ගන්න ඕන. google backup එකෙත් එ නම්බර් ටික නෑ. ෆෝන් එකේ තියෙන ඒ නම්බර් ටික ගන්න විදියක් දන්න කෙනෙක් ඉන්නවනම් කියනවද? ලොකු උදව්වක් මචන්?
     

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,491
    3,493
    113
    සිංහලේ
    Google eketh nadda
    Haioo
    Itin bn display giyaata on wenawa ne
    Google ekata backup eka daapanko
    Nathan backup ekak ganin sms contac backup wage app ekak daagena
    .vcf file ekak backup wei
    On karaganna puluwan ne device eka
     

    hornetboy

    Active member
  • Dec 7, 2012
    880
    147
    43
    Google eketh nadda
    Haioo
    Itin bn display giyaata on wenawa ne
    Google ekata backup eka daapanko
    Nathan backup ekak ganin sms contac backup wage app ekak daagena
    .vcf file ekak backup wei
    On karaganna puluwan ne device eka

    machn phn eka on wenawa ban anith dewal okkoma weda display eka penne ne. mata mathaken yanna puluwan hemathenatama eth penne nathi eka thamai awla ban
     

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,491
    3,493
    113
    සිංහලේ
    ඉතින් බන් phone එකේ screen එක ලැප් එකට ගනින්කෝ
    ඊට පස්සේ කරන්න තියෙන්නේ වැඩේ
    එත් උබ කලින් usb debugging on කරලම නැත්තන් ඉතින් එකත් හරියන්නේ නැ


    https://www.youtube.com/watch?v=aO6mRwwBMSE

    අර කියල තියෙනවා වගේ adb shell use කරලා කරන්න පුළුවන්
    එත් එක ටිකක් complicated process එකක්


    https://www.youtube.com/watch?v=IyUq65G_jcY