phone හදන කට්ටියගෙන් උදව්

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    ඇම්පියර් 12 -13 ක් ගන්නවා නම් කෙලින්ම ශෝට් සර්කිට් වෙලා ඇත්තෙ දැන් ඔය ෆෝන් එකේ ගන්න දෙයක් ඉතුරුවෙලා තියනවද දන්නෙ නැහැ ඇම්පියර් 12ක් ගත්තා නම්

    ෆෝන් එකකට උපරිම 2.5A ගන්නෙ
     

    comx

    Well-known member
  • Jun 11, 2015
    2,512
    1,080
    113
    srilanka
    ඇම්පියර් 12 -13 ක් ගන්නවා නම් කෙලින්ම ශෝට් සර්කිට් වෙලා ඇත්තෙ දැන් ඔය ෆෝන් එකේ ගන්න දෙයක් ඉතුරුවෙලා තියනවද දන්නෙ නැහැ ඇම්පියර් 12ක් ගත්තා නම්

    ෆෝන් එකකට උපරිම 2.5A ගන්නෙ


    hada ganna widiyak nadda??
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    hada ganna widiyak nadda??

    මම නම් එහෙම රෙකමන්ඩ් කරන්න තැනක් දන්නෙ නැහැ බන් මොකද මම කාලෙකින් ෆෝන් එකක් රෙපෙයාර් කරන්න දීලා නැහැ
    ඔය ලිබර්ටි එකේ තියන ශොප් එකකට දීල අහපන්, උන් හදන්න කලින් කියනවනේ ගාන කීයද කියලා

    සමහර විට චාජින් කන්ට්‍රොල් චිප් එක විතරක් ගිහින් ඇති එහෙම උනොත් නම් ඒ චිප් එක විතරක් දාල ගොඩදාන්න පුලුවන්

    එහෙම නැත්නම් ඇම්පියර් 12ක් ඕක හරහා ගියා කියන්නෙ බෝඩ් එක හරහා ගියා නම් අයෙ ගන්න දෙයක් නැතුව ඇති එහෙම උනොත් මදර්බෝඩ් එකේ ඉදන් දාන්න වෙයි ඒහෙම කරන එක පාඩුයි අලුත් ෆෝන් එකක් ගන්න එක ලාබ වේවි
     
    • Like
    Reactions: comx

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    nORMAL SHORT EKAK THIYENNE. IC OKKOMA CHECK KARAPAN.... HARIYANNATHNAM ERVICE PAARAK DAAPAN...

    අම්මට උඩු දැන් ශාරැක් කානුත් ෆොන් රෙපයාර් කරනවා වගේ :love::love: පුතී උයා ඉන්න චිත්‍රපටි මං මඟ අරින්නේ නැතිව බලනවා:love::love::P:P