Phone හොරා පේජ් එක කෝ බන්

gora

Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    Phone හොරා පේජ් එක කෝ බන්

    මුහුණු පොතේ ඉතාමත් ජනප්‍රිය වුනු පෝන් හොරා පේජ් එක අද බ්ලොක් වෙලා , මොකද ඒ??
    :confused::confused::confused::confused::sorry::sorry:
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ප්‍රසිදිය ගන්න හරි කට්ටියට fun එකක් දෙන්න පොර deactivate කරන්න ඇති.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    FB එකේ page එකක දාල තිබේ
    13327521_10206111677584714_1224544320244282417_n.jpg
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    මං දැක්ක ඌ Porn Voice එන video එකක් අන්තිමට දාල තිබ්බේ.
    ඔය ඩයල් එක නිතරම ඔය වගේ videos දාල කට්ටිය troll කරනව
    මන් හිතන්නේ ඒක හින්ද Fan Page එක පිටින් මේ පාර Ban වෙන්න ඇති.
     
    Last edited:

    Chu Malli

    Member
    Sep 6, 2014
    843
    55
    0
    eha gedara
    hoda wade wal ballata, uhh mulin dunna athal hodai, passe campus karayonta baninna gatta, aranchiye hatiyata colombo IT waddo tikak wade deela wage, mannam kiyanne campus yana hamoma naraka na, ona thanaka naraka ewun innawa eka loka sobawaya
     
    joshmiller

    Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    මං දැක්ක ඌ Porn Voice එන video එකක් අන්තිමට දාල තිබ්බේ.
    ඔය ඩයල් එක නිතරම ඔය වගේ videos දාල කට්ටිය troll කරනව
    මන් හිතන්නේ ඒක හින්ද Fan Page එක පිටින් මේ පාර Ban වෙන්න ඇති.

    yea , savages !
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    මං දැක්ක ඌ Porn Voice එන video එකක් අන්තිමට දාල තිබ්බේ.
    ඔය ඩයල් එක නිතරම ඔය වගේ videos දාල කට්ටිය troll කරනව
    මන් හිතන්නේ ඒක හින්ද Fan Page එක පිටින් මේ පාර Ban වෙන්න ඇති.
    :yes: Reported the page and the bugger who had shared it. Retarded jackasses. :D
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    hoda wade wal ballata, uhh mulin dunna athal hodai, passe campus karayonta baninna gatta, aranchiye hatiyata colombo IT waddo tikak wade deela wage, mannam kiyanne campus yana hamoma naraka na, ona thanaka naraka ewun innawa eka loka sobawaya

    :rofl::rofl: ow ow patta wada karayo tikak...dada algo ekak gahala thiynne oka report karanna...ammo normal unta puluwanda bn nikan click karala page ekak report karanna
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    :rofl::rofl: fb page ekak report karwala ban karawana tharam knowledge ekak kiyanne...hitaganna ba lankawe unta karanna tharam jobuth na oya qulaifications walata:shocked::shocked:
    :rofl: Amaru wenna athi. Patta waddo tikak. Anika colombo IT lu. Loku athi mage hithe. :yes:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,148
    17,036
    113
    Mata nam okage page eka epama une ara porn voice dapu video tika nisa.gon athal ewa nam.eth mama nam report karanna giye naha.
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    :rofl::rofl: fb page ekak report karwala ban karawana tharam knowledge ekak kiyanne...hitaganna ba lankawe unta karanna tharam jobuth na oya qulaifications walata:shocked::shocked:

    CMB වැඩ්ඩො ඉවරයි ECTA ආවම :(
    ආයේ Phone හොරාට ගොඩ ඒමක් නැති වෙයි. හදන්න හදන්න ඇල්ගොරිතම් හදල Report කරයි
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    Mata nam okage page eka epama une ara porn voice dapu video tika nisa.gon athal ewa nam.eth mama nam report karanna giye naha.
    මූට හතුරෝ හිටිය, මුස්ලිම් එකෙක් තව පේජ් කරන ඇඩ්මින් කෙනෙක්.
    මට මතකයි මූ එක එක වලි දාගෙන හිටිය. සමහර විට ඌ රිපෝර්ට් කරනවා ඇති දකින දකින වීඩියෝ එක.
    එක දිගට කම්ප්ලේන් ආවම කොහොමත් බෑන් කරන්න සෙට් වෙනවා.
    Infractions එකතු වෙනවා වගේ.
     
    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007

    LOL......